මාද්‍ය සදාචාරයට පටහැනී.. අරූ දිවිනසා ගත්තොත් වග කියන්න කියහන් ඔවුන්ට.. ඌ වැඩ කරන තැනත් කිව්ව.. ගෑනිව හම්බෙන්න දවල්ට යන සීන් ඒකත් කිව්ව.. කටහඩවල් අදුරන්න පුළුවන්.. ඌවැ හොයාගන්න බැරිද.. අනික ඌව එහෙම උසි ගැන්නුවෙ නෙත් fm එකෙන් කතා කරපු ගෑනි.. අනික ගෑනි එහෙම කතා කලේ නැත්තම් ඌ ඔහොම කතා කරන්නෙත් නෑ.. එතකොට ඔහොම ඇත්තට කතා කරන ගෑනුන්ටත් මොලේ හොදනැද්ද ? වෙන රටවල් වලට නම් ඕව කරන්න වෙනම පොට් තියනව.. ගිහිං පිරිමියාව ඇත පය බැදලා ගහනව එක එක එව කරනව ගෑනි.. උන්ටත් මොලේ හොද නැද්ද ගුටි කන්න යන්න ? ඒක කාම ආසාවක් විතරයි බං.. පාලනයක් නැතිව කරන්න ගියාම මොන දේත් ඔච්චරයි.. ඒත් මෙ රටට නම් ඕව ගැලපෙන්නෙ නෑ.. ඕව නැතිම කරල දාන්න ඕන.. ඒත් ඔය නෙත් fm එක දෙනව වගේ ගොන් ආතල් වලින් ඕව කරන්න බෑ.. හොද program එකක් ඕක ගොඩක් හොද දේවල් කරල තියනව.. මේ වගේ දෙකේ පන්තියෙ ආතල් ගන්න ගියාම නිකන් බලු වෙනව..
මෙතන සීන් එක ඇවිල්ල ඒ ගෑනු දෙන්නත් ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ඉස්සෙල්ල ඔය සීන් එකට එන්ටර් වෙලා හිටපු උන් එක්ක චැට දාල උන්ගෙ මෝල අවුස්සල තියෙනව ... ඒකනෙ බන් ඊයෙ රෑ චැට් එකේ කිව්වෙ කිය කිය reference කරන්නෙ ... ඒ කියන්නෙ උන් අරුන්ව පොළඹවගෙන ප්‍රෝග්‍රෑම් එක කරල පොර වෙන සීන් එකක් මටනම් පේන්නෙ

. මහ චාටර් වැඩක් නෙ බං ඒක..
උදේ පිරිත් ඉවර උනහමද කොහෙද ඕක යන්නෙ රේඩියෝ එකේ..
ගෙදර සේරමල්ල ඉන්න time එක.
ගෙදර ඉන්න කොල්ල සමහර විට රෑ දහයට online ඉන්න එකෙක් වෙන්න ඇති.
. ඕකෙ කියන ගොන් කතා ගෙදර කට්ටියට ඇහුනහම ඌට රෙද්දක් ඇදගෙන ඉන්න පුලුවන්ද බං..
රෑ දහයෙන් පස්සෙ ඉන්ටර්නෙට් ගිහිං මේ ගොල්ලො කරන්නෙ මේව තමයි කිවවහම..


