meke hoda namak thiyagena inna unta asahanaya pita karanna fake accounts na kiyalada ubala kiyanne? Un asahanaya pita karanna hithunama fake valin bahala anith account eken upasaka gemak geniyanava kiyala hithenne mata vitharada
මොකට මූනු දෙකක් පෙන්නනවද?
මං නම් මේකෙන්මයි පිට කරන්නෙ. මට කැමති යාලුවො මේකෙන් හම්බු කරන් ඉන්නෙ ඒ ඇති. නැත්තම් මේකට අක්මැති උන් හොඳ එකට කැමති කියන්නෙ රැවටීමක් නේ. අසහන කම් කරත් ජෙනුවින් වෙන්න ඕන
aniwa bun
me loke waradak nati minisu nane
api 100% harit na 100% hodat na
ape narakat tiyenwa hodat tiyenawa
ape hoda danna eka apiwa asree karai anik eka nikan idi
මොකට මූනු දෙකක් පෙන්නනවද?
මං නම් මේකෙන්මයි පිට කරන්නෙ. මට කැමති යාලුවො මේකෙන් හම්බු කරන් ඉන්නෙ ඒ ඇති. නැත්තම් මේකට අක්මැති උන් හොඳ එකට කැමති කියන්නෙ රැවටීමක් නේ. අසහන කම් කරත් ජෙනුවින් වෙන්න ඕන

ai monnada ithin munu dekak... 
gedarata ekak pitataekak wenna ona naඅසහනයත් මුසු වෙන්න ඕනේ අකවුන්ට් එකක් උනාම නැත්තන් කිසි ගතියක් නෑ උපාසක වගේ හිටියම![]()

aniwa bun
me loke waradak nati minisu nane
api 100% harit na 100% hodat na
ape narakat tiyenwa hodat tiyenawa
ape hoda danna eka apiwa asree karai anik eka nikan idi


හරි ඉතින් කොටා බිලියා වගේ යන්ඩ බෑ එතකොට අසහන ලේබල් එක වදිනවනේඉතිං තෝ උපාසක වගේනෙ ඉන්නෙ![]()
ලාවට වගේ පොඩ්ඩක් තිබුනම ඇති. meke hoda namak thiyagena inna unta asahanaya pita karanna fake accounts na kiyalada ubala kiyanne? Un asahanaya pita karanna hithunama fake valin bahala anith account eken upasaka gemak geniyanava kiyala hithenne mata vitharada

අසහනයත් මුසු වෙන්න ඕනේ අකවුන්ට් එකක් උනාම නැත්තන් කිසි ගතියක් නෑ උපාසක වගේ හිටියම![]()
ගානකට ඉන්න ඕනේ..
ඔව් ඔව් හොද්දට ලුණු වගේ තමා
ඔව්.. හැබැයි over යන්නත් හොඳ නෑ..ගානකට ඉන්න ඕනේ..
