Fake Galaxy S3 Phone එකක් ඇව්ල්ලා

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Fake Galaxy S3 Phone එකක් ඇව්ල්ලා

    14482256.jpg



    Fake Galaxy S3 දුරකතනයක් වෙලද පොලට පැමින තිබෙනවා:D මෙය නම්න් HDC Galaxy S3 ලෙස හදුන්වනවා :eek:මෙහි

    4.7 inch capacitive touchscreen
    - Android 2.3 OS
    - Support WiFi, GPS, TV
    - Support 3G network: GSM 850/900/1800/1900 & WCDMA 850/2100 MHz
    - 5MP back camera + 0.3MP front camera
    - Support dual SIM cards at same time,
    - Multi-language: English, French, Spanish, Portuguese, German, Italian, Russian...



    මෙම පහසුකම් අඩංගු වෙනවා මෙහි මිල $209.99 වෙනවා ලංකාවේ මුදලින් RS 27990.72 වගේ වෙන්නේ

    වැඩ් විස්තර සදහා


    මේ video එකෙන් Fake Galaxy S3 & Real Galaxy S3 වල වෙනස හොදින් බලා ගන්න පුලුවන්







    hdcgalaxys3fake2.jpg

    කට්ට්ය Galaxy S3 phone එකක් ගන්නකොට ඒක Real ද කියලා බලලම ගන්න;)


    Source :
     
    Last edited:
    • Like
    Reactions: SLBlackKnight