family එකකට හරියන Insurance එකක්

rkarunathilake

Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    View attachment 83448

    මචංලා ,

    මම දැනට ශ්‍රී ලන්කන් insurance එකේ life insurance එකක් දාලා තියනවා. 2015 දැම්මේ. ගෙවන්නේ රුපියල් 35,346 අවුරුද්දකට. අවරුදු 21 ක්. 2036 expire වෙන්නේ. premium එක රුපියල් 500,000 ක්. හදිසි මරණයක් උනොත් හෝ disable උනොත් රුපියල් 1,000,000 හම්බෙනවා.තව HCP කියලා හොස්පිටල් cover එකක් තියනවා දවසකට රුපියල් 5,000 ක්. තාම claim එකක් අරන් නම් නැහැ මචන්ලා.කල් පිරීමේදී රුපියල් 500,000 + bonus හම්බෙනවා. 2018 වෙද්දී bonus එකතුව රුපියල් 100,000 ක්. එක අවුරුද්දකට bonus එක රුපියල් 25,000 ක් කියලා එනවා. ඒ කියන්නේ කල් පිරීමේදී රුපියල් 1,025,000 ක මුදලක් මට හම්බවෙයි. ඇත්තටම මේක මම දාද්දි ලොකුවට හිතුවේ සහ හෙව්වේ නැහැ. හරි අවබෝදයක් ඇතිව නෙමේ වැඩේ උනේ. මගේ හොදම යාළුවා accident එකක් වෙලා නැති උන නිසා මම දැම්මේ අම්මලා ගැන හිතලා, ඒ දවස් වල මගේ ආර්ථිකේ හැටියට. මේ insurance එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කතා කරමු.

    දැන් මචන් හිතිලා තියෙන්නේ insurance එකක් දාන්න family එකට. marry කරන්න නම් තව අව්රුද්දක් දෙකක් යයි. මට ඕනේ මම දාන insurance එකෙන් සේරම cover වෙන්න (partner , children , hospital charges ) සහ කල් පිරීමේදී investment එකක් වෙන විදියට වැඩේ කරගන්න.

    Insurance ගැන දන්න කට්ටිය උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම කට්ටිය දැනට දාලා තියන insurance plan , ඒවගේ benefits, අරගත්ත claims ගැන එහෙම කතා කරමු.

    best family cover is given by softlogic life days
     
    • Like
    Reactions: indikaharsha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවුරුදු 10 සහ 15 වෙන වෙනම fund එක කියන්න. Company එක SLIC ද?

    වයස කීයක් වගේ කෙනෙක්ටද?

    insurance walin apita wasiyakda wenne awasiyakda antime - හරියට තමන්ගේ requirement එකට ගැලපෙන විදිහට ගත්තොත් වාසියක්.

    apita wasiyak wenawanam company ekata wena wasiya ho profit eka mokadda - පහල තියෙන විස්තරේ බලන්න.

    apita ochchara adare nam ochchara denawanam ape wiyadama cover karala eyala prfit ganne komada ? - ඔය සමහර විට අහල තියෙනවද law ඔෆ් large numbers කියල එකක් , එහෙමත් නැත්තම් සම්භාවිතාව ? අන්න, එක තමයි ප්‍රධාන හේතුව .

    තව ටිකක් පැහැදිලි කලොත්,

    හිතන්න මිනිස්සු 100 ක් ඇවිල්ල, ඉන්සුරන්ස් policy 100ක් ගන්නවා . හැබැයි, ඒ ඔක්කොම දෙනා එක පාර claim කරන්නෙත් නැහැ. සමහරවිට එක්කෙනෙක් වත් claim නොකරන්නත් පුළුවන්. ඔක්කොම claim කරන්නත් පුළුවන්.( සමහර product වල prices ගොඩක් වැඩි මේකයි.. ඉන්සුරන්ස් company මේ data analyze කරනවා, ඒ අනුව තීරණය කරනවා , එක එක risk එක අනුව charge කරන්න ඕන මුදල. අනික, ඒ collect කරන premium , වෙන වෙනම ඉන්වෙස්ට් කරනවා ඉන්සුරන්ස් company වලින් , ඒවගෙන් වෙනම profit එනවා. තව income එන මාර්ග තියෙනවා. අනිත් එක, ඉන්සුරන්ස් එකක් ගන්නේ , uncertain , හැබැයි වෙන්න පුළුවන් ලොස් එකක් cover කරන්න. purposely කරන ලොසස් , exclude කරන්නෙත් එකයි. සමහර දේවල් වලට ඉන්සුරන්ස් දෙන්නේ නැත්තෙත් එකයි.

    එකත් එක්ක බැදිලා තියෙනවා Risk Based Capital කියල , ඉන්සුරන්ස් company එක ගාව තියෙන්න ඕන capital එකක් . මේක වැඩි වෙන තරමට ඉන්සුරන්ස් company එකට'හොද rates දෙන්න පුළුවන්. අනික ඉන්සුරන්ස් company පිටිපස්සෙන් ඉන්නවා re -insurance , ඒක back කරන්න , තවත් re -insurance ඔන්න ඔහොම , chain එකක් වගේ.

    අනික , loss ratio එක . පහුගිය කාලවල claim ගිහින් තියෙන රටාව , analyze කරනවා. මේකත් බලපානවා. ලොස් ratio එක වැඩි නම්, ඒ වගේ ඒවගේ rates හුගක් වැඩි example , OPD claims , medical ඉන්සුරන්ස් වල OPD ගන්නවානම් , ලිමිට් එකෙන් 90% වත්, premium වගේ charge කරනවා.

    Motor bike premium එක, car වල rate එකට වඩා වැඩි. car ගත්තත් , maruti / alto වගේ ඒවගේ rate එක වැඩි , benz, bmw වගේ ඒවත් එක්ක compare ක්‍රම.

    life ඉන්සුරන්ස් ගත්තම, වයස වැඩි වෙන්න , වෙන්න ගාන වැඩි වෙන්නෙත් එකයි.

    එක ගොඩක් ලොකු technical subject එකක් මචන්, හිතනවා මේ ටික ඇති වෙයි කියල ඔයාට අදහසක් ගන්න ..

    [/QUOTE]

    thanks miture info walata :)
     
    • Like
    Reactions: indikaharsha

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99

    41years, Lump sum payment of 4laks for 15 years what will be the fund at maturity without medical.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    After a period of 15 years, you should be able to receive approximately 11 laks. + Life cover ( excluding medical)
     
    That's equal to 5 year FD @ 8.5%% re invest after every 5 year (capital + interest)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන් , ඔයා පොඩියට හරි ඉන්සුරන්ස් එකක් දාගත්ත එක හොදයි. ඕක ඔහොමම continue කරගෙන යන්න.

    ඔයාගේ දෙවැනි requirement එක ගත්තම, ඔයාට ඕන නම් මෙන්න මේ වගේ ප්ලෑන් එකක් හදල දෙන්න පුළුවන් මට.

    - Monthly pay කරගෙන යන්න පුළුවන් විදිහට
    - Hospital බිල් එක claim කරගන්න (මුළු family එකේම) - ඔයා , wife සහ ළමයි (wife and ළමයි දැනට නැති උනාට, හම්බුනාම add කරගන්න පුළුවන් )
    - cashless hospitalization option එක්ක
    - international treatment වලටච claim කරන්න පුළුවන් විදිහට
    - Critical Illness වලට වෙනම ගානක් ලැබෙන විදියට
    - කල් පිරීමේදී claim කරත් , නොකරත් ඉන්වෙස්ට්මෙන්ට් එකක් විදිහට ලොකු මුදලක් අතට
    - ටික කාලයක් ගෙවාගෙන ගිහිල්ල , ගෙවන එක නතර කලත් policy එක continue වෙලා, family එකටම medical cover එකයි , ඔයාට accident cover , disablement , death cover එක්ක අනිත් benefit ලැබෙන විදිහට

    තව ඉතින් ගොඩක් බෙනිෆිට් තියෙනවා,

    interested නම්, PM එකක් දන්නා , Date ඔෆ් Birth එකයි, Contact Number එකයි, Monthly Pay කරන්න බලාපොරොත්තු වෙන ගැන එක්ක . එකට දෙන්න පුළුවන්, උපරිම ලිමිට්ස් , discounts ටික දාල, ප්ලෑන් එකක් හදල දෙන්නම්.

    මොකෙන්ද ඔය ඉන්ශුවරන්ස් එක.....??
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Interesting ?
    වයස 43යි. 55 වෙනකං වැඩ කරතැහැකි. මාසෙකට 5000ක් ගෙවතැහැකි. මෙඩිකල් ඕනේ නැහැ. අවසානයට කීයක් ගන්න පුළුවන් ද මැරුනොත් අබ්බගාත වුණොත් කීයක් ගෙවනවාද. ගණං හදලා කියාපං බලන්න.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Machanla thawa aurudu 20kin 30kin dan thiyena oya company thiyeida SLIC arenna. Kochchara hospital covers thiyenawa kiwwath unge list eke nathi leda walata gewanneth na ne.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    වයස 43යි. 55 වෙනකං වැඩ කරතැහැකි. මාසෙකට 5000ක් ගෙවතැහැකි. මෙඩිකල් ඕනේ නැහැ. අවසානයට කීයක් ගන්න පුළුවන් ද මැරුනොත් අබ්බගාත වුණොත් කීයක් ගෙවනවාද. ගණං හදලා කියාපං බලන්න.

    Inbox කලා . බලන්න.

    Machanla thawa aurudu 20kin 30kin dan thiyena oya company thiyeida SLIC arenna. Kochchara hospital covers thiyenawa kiwwath unge list eke nathi leda walata gewanneth na ne.

    තව අවුරුදු 20කින් , 30කින් SLIC එක විතරක් තියෙනව, අනිත් ඒවා වැහෙනවා කියල ඔයා කොහොමද කියන්නේ .

    ලිස්ට් එකේ නැති ලෙඩ කියල ඔයා අදහස් කරන්නේ මොනවද? corona ? එහෙම නැත්තම් covid -19, කියන ලෙඩේට ගෙවනවා , එහෙම නැත්තම් ගෙවන්නේ නෑ කියල තිබ්බ ලිස්ට් එකක් ගැන දැන ගන්න මමත් කැමති.

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    Last edited:

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Inbox කලා . බලන්න.

    තව අවුරුදු 20කින් , 30කින් SLIC එක විතරක් තියෙනව, අනිත් ඒවා වැහෙනවා කියල ඔයා කොහොමද කියන්නේ .

    ලිස්ට් එකේ නැති ලෙඩ කියල ඔයා අදහස් කරන්නේ මොනවද? corona ? එහෙම නැත්තම් covid -19, කියන ලෙඩේට ගෙවනවා , එහෙම නැත්තම් ගෙවන්නේ නෑ කියල තිබ්බ ලිස්ට් එකක් ගැන දැන ගන්න මමත් කැමති.

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
    SLIC government nisa risk factor eka aduine. Example ekak vidiyata gaththoth api podi kale tibbe slic janashakthi ceylinco union assurance. Habai ada weddi samahara ewa wena ewa ekka merge wela. Samahara ewa adagena yanawa. Man kiyanne anna e risk 1. Ehema risk ekak na kiyanna ba neda.

    Leda gaththoth samahara ewa policy eka daala aurudu dekak giyama active wenne wage dewal hv neda.

    Macho man me insurance walata against newe katha karanne hode. Just dana ganima pinisa.
     
    වැරදියට හිතන්න එපා . මම ඔයාගේ රෙස්පොන්ස් එක quote කරලා රෙස්පොන්ඩ් කරේ, වැරදි මතයක් create නොවෙන්න.

    රිසක් factor එක ගැන explain කරොත් මචන් , ඉන්සුරන්ස් එකේ ප්‍රදාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා . life and general කියල.
    general ඉන්සුරන්ස් කියන්නේ, හැමතිස්සෙම claim වැඩි area එකක් . life / long term ගත්තම claim ratio අඩුයි.

    කලින් තිබුනේ, ඔය කොටස් දෙකටම එකම solvency level එකක් , එහෙම නැත්තම් capital එකක් . පස්සේ , regulation එකක් ආව , life and general වෙන වෙනම operate වෙන්න ඕන කියල . ඔන්න ඔය reason එක හින්ද, company වෙන වෙනම කැඩුව . හැබැයි, SLIC එක විතරක් split කරේ නැහැ. එක තාම Composite company එකක්. ඇත්ත, SLIC එකට government එකෙන් backing එකක් තියෙනවා. හැබැයි, ඒකෙන් කියන්නේ නැහැ ඒක අවුරුදූ 30ක් තියේවි කියල.

    example එකකට සතොස ගන්න , සතොස තමා ඔයා ඔය කියන කාලේ සුපිරියටම තිබ්බේ. ලංකාවේ computer වලින් inventory control ඉදල කරපු ආයතනයක් සතොස කියන්නේ. අනිත් අය එතකොට පොත් වල ලිය ලිය ගණන් හදනවා. මේකත් governmant . හැබැයි අද, සතොස කොතනද ? competitors ල කොතනද ?

    ඉන්සුරන්ස් එකකදී එහෙම නැත්තම් financial පැත්තෙන් රිසක් එක analyse කරන කොට government backing කියන එක, එක factor එකක් විතරයි. තව ගොඩක් factors බලපානවා , එකේ stability එක තීරණය කරණ කොට. එහෙනම් ඉතින් NSB , Peoples bank විතරක් ඉතුරුවෙයි, අනිත්වා වැහෙයි. එහෙම කියන්න බෑ මචන්.

    ලෙඩ ගැන ගත්තොත්, ඔව් conditions එනවා. මේ condition එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. එහෙමයි කියලා ලිස්ට් එකක් දෙන්නේ නැහැ , මෙන්න මේ ලෙඩ වලට විතරයි අපි medical ගෙවන්නේ කියල.

    example maternity , බබෙක් හම්බෙන්න claim කරන්න යද්දී waiting period වැටෙනවා. සමහර planned surgery , operation වලට waiting period වැටෙනවා. නැත්තම් ඉතින්, ඉන්සුරන්ස් cover එකක් දාගෙන , ගිහින් ගානට surgery එක කරගෙන claim එක ගන්න පුළුවන්නේ. ඉන්සුරන්ස් තියෙන්නේ , unforceen , sudden situation එකකට මිසක්, කලින් දින වකවානු එක්ක දන්නා දෙයකට නෙමෙයි නේ. එහෙම බැලුවොත්, ඇත්තටම , කරදරයක් උනොත් රැකවරණයක් විදිහට ඉන්සුරන්ස් දාන අයට අසාදාරනයක් නෙමේද වෙන්නේ ?.

    අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියල හිතනවා.
     
    • Like
    Reactions: nilanga06 and conzy

    Thanks machan detail visthare kiwwata. saahenna wadagath
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    poddak busy wela hitiye, thread eka update wela.

    thanks kattiyatama. godak hoda discussion ekak build wela thiyanawa kiyala hithanawa tread eke
     
    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    View attachment 83448

    මචංලා ,

    මම දැනට ශ්‍රී ලන්කන් insurance එකේ life insurance එකක් දාලා තියනවා. 2015 දැම්මේ. ගෙවන්නේ රුපියල් 35,346 අවුරුද්දකට. අවරුදු 21 ක්. 2036 expire වෙන්නේ. premium එක රුපියල් 500,000 ක්. හදිසි මරණයක් උනොත් හෝ disable උනොත් රුපියල් 1,000,000 හම්බෙනවා.තව HCP කියලා හොස්පිටල් cover එකක් තියනවා දවසකට රුපියල් 5,000 ක්. තාම claim එකක් අරන් නම් නැහැ මචන්ලා.කල් පිරීමේදී රුපියල් 500,000 + bonus හම්බෙනවා. 2018 වෙද්දී bonus එකතුව රුපියල් 100,000 ක්. එක අවුරුද්දකට bonus එක රුපියල් 25,000 ක් කියලා එනවා. ඒ කියන්නේ කල් පිරීමේදී රුපියල් 1,025,000 ක මුදලක් මට හම්බවෙයි. ඇත්තටම මේක මම දාද්දි ලොකුවට හිතුවේ සහ හෙව්වේ නැහැ. හරි අවබෝදයක් ඇතිව නෙමේ වැඩේ උනේ. මගේ හොදම යාළුවා accident එකක් වෙලා නැති උන නිසා මම දැම්මේ අම්මලා ගැන හිතලා, ඒ දවස් වල මගේ ආර්ථිකේ හැටියට. මේ insurance එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කතා කරමු.

    දැන් මචන් හිතිලා තියෙන්නේ insurance එකක් දාන්න family එකට. marry කරන්න නම් තව අව්රුද්දක් දෙකක් යයි. මට ඕනේ මම දාන insurance එකෙන් සේරම cover වෙන්න (partner , children , hospital charges ) සහ කල් පිරීමේදී investment එකක් වෙන විදියට වැඩේ කරගන්න.

    Insurance ගැන දන්න කට්ටිය උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම කට්ටිය දැනට දාලා තියන insurance plan , ඒවගේ benefits, අරගත්ත claims ගැන එහෙම කතා කරමු.
    ඔයා ගත්ත තීරණය ජීවිතේ ගත්ත හොඳම තීරණයක්. මෙතනදි ඔයා බලන්න ඕනේ ඔයාගේ මූල්‍ය සුරක්ෂිතාව රැකෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මූල්‍ය නිදහස ඔයා මේකෙන් යන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. අපි කතා කරමු මූල්‍ය සුරක්ෂිතතාවය මොකක්ද? මූල්‍ය නිදහස කියන්නේ මොකක්ද කියලා