මචන්ල Enterprises Sri ලංකා loan එකක් අරන් Dairy Farm එකක් දාන්න කියල බැලුවෙ ..200lakh වගේ ගන්න හැදුවෙ ..Project Report එක හදන්න කලින් elakiriye දැම්මෙ දන්න කියන විද්වත් අයගෙ පොඩි හරි උපදෙසක් loan ගන්න වැඩේ ගෙන හරි farm එකේ වැඩේ ගැන හරි උපදෙසක් labei කියල හිතාගෙන...
ජය වේවා...
හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..
Farming ekanam good idea. ochchara lokuwata plan karana ekata wada 2nnek arana patan ganna, you will gain experience tika tika. after 6 months you will get a better idea. Lankawe Holstien , Jercy wage hoyaganna. Goat nam Sanen.


