fbඑකෙ තිබ්බෙ ... Comment your ideas

Acid1

Member
Jul 7, 2015
136
22
0
fbඑකෙ තිබ්බෙ ... Comment your ideas

12004962_948699521834776_2885062554491730019_n.jpg


මොනව උනත් SITAM campus වැහුනු එක හොදයි
 

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පක තමයි.රජයේ Campus වල මොලයක් තියෙන එවුන් ඉන්නවා නම් ගොන්නු වගේ උත්ගොෂණ කරන්නේ නෑ.
    ඇයි යකෝ Privet Uni වල එවුන්ට Skill එකක් නැත්නම් Industry එකට ආවම උන් ලපන් ගහන්නද?කො ඔය රජයේ ඒවා වල ඉන්න පොරවල් විතරද Industry එකේ ඉන්නේ?සමහර Privet Uni වලට වඩා උඩින් තියෙන රජයේ Campus ගාන කියද?
    අනික රුසියා, චයිනා, මැලේසියා,ඔසී, UK වල එහෙනම් එකෙක්වත් Degree කරන්නේ නැතුව ඇති.ඇයි ඔක්කොම Uni වලට සල්ලි දෙන්න වෙනවනේ.
    රජයේ සල්ලි වලින් මේ වගේ හරක්ට උගන්නනවට වඩා හොදයි මුන්ව පට්ටි දාන හරක් මඩුවකට යවන එක.