villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Mar 27, 2024 #1 Facebook එකට පොටෝස් දාන්න budget DSLR කැමරා එකක් කියන්න පුලුවන්ද? Family photos, travel photos, nature photos දාන්න, මිල අඩු DSLR එකක් නම් හොදයි, සල්ලි හොයන්න නෙවෙයි කැමරා එකක් ගන්න හිතුවෙ ඒකයි Edit : budget eka 1 to 2 lakh Last edited: Mar 27, 2024
Facebook එකට පොටෝස් දාන්න budget DSLR කැමරා එකක් කියන්න පුලුවන්ද? Family photos, travel photos, nature photos දාන්න, මිල අඩු DSLR එකක් නම් හොදයි, සල්ලි හොයන්න නෙවෙයි කැමරා එකක් ගන්න හිතුවෙ ඒකයි Edit : budget eka 1 to 2 lakh
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Mar 27, 2024 #2 budget eka kiyada Last edited: Mar 27, 2024 Reactions: J Starlin Upvote 0 Downvote
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Mar 27, 2024 #4 Son Goku said: budget eka kiyada Click to expand... 1 to 2 lax Upvote 0 Downvote
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Mar 27, 2024 #5 up Upvote 0 Downvote
Kodiya97 Well-known member Feb 22, 2018 10,613 22,760 113 අම්බකිස්ස Mar 27, 2024 #6 කැමරාවක් ගන්න සල්ලි එකතු කරනවා කාලෙක ඉඳලා,හැමදාම මොන හරි accident වුනා,ලෙඩ වුනා සල්ලි එකතු කරන්න වෙන්නේ නෑ. Upvote 0 Downvote
කැමරාවක් ගන්න සල්ලි එකතු කරනවා කාලෙක ඉඳලා,හැමදාම මොන හරි accident වුනා,ලෙඩ වුනා සල්ලි එකතු කරන්න වෙන්නේ නෑ.
Psiko Well-known member Mar 10, 2023 13,691 13,439 113 🤍 Mar 28, 2024 #7 Dslr on nane bn. Iphone ekk gninko oya scenario ekata Reactions: Gunther Upvote 0 Downvote
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Mar 28, 2024 #8 KandyMalli said: Budget? Click to expand... 2 lax adu Psiko said: Dslr on nane bn. Iphone ekk gninko oya scenario ekata Click to expand... lense ekak dala zoom capture krnn bluwe Upvote 0 Downvote
KandyMalli said: Budget? Click to expand... 2 lax adu Psiko said: Dslr on nane bn. Iphone ekk gninko oya scenario ekata Click to expand... lense ekak dala zoom capture krnn bluwe
S S.GUNE Well-known member Feb 21, 2019 3,780 5,753 113 Jan 22, 2025 #10 LoneRaider said: Nikon d850 එක ගන්න Click to expand... සුපිරි බාන්ඩේ. ඕකටම 600 f4 එකකුත් ගමු. කොටි එහෙම අතේ වගේ ගන්න පුළුවන්. Reactions: Voltage Upvote 0 Downvote
LoneRaider said: Nikon d850 එක ගන්න Click to expand... සුපිරි බාන්ඩේ. ඕකටම 600 f4 එකකුත් ගමු. කොටි එහෙම අතේ වගේ ගන්න පුළුවන්.
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Jan 22, 2025 #11 මාත් ටිකක් බලන් ඉන්නේ budget DSLR එකක් ගන්න... ideas pls Upvote 0 Downvote