Fb දාන්න පොටෝස් ගන්න DSLR කැමරාවක්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Facebook එකට පොටෝස් දාන්න budget DSLR කැමරා එකක් කියන්න පුලුවන්ද?
    Family photos, travel photos, nature photos දාන්න,
    මිල අඩු DSLR එකක් නම් හොදයි, සල්ලි හොයන්න නෙවෙයි කැමරා එකක් ගන්න හිතුවෙ ඒකයි
    Edit : budget eka 1 to 2 lakh
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,759
    113
    අම්බකිස්ස
    කැමරාවක් ගන්න සල්ලි එකතු කරනවා කාලෙක ඉඳලා,හැමදාම මොන හරි accident වුනා,ලෙඩ වුනා සල්ලි එකතු කරන්න වෙන්නේ නෑ.