නිසාන් FB 15 ගැන ගැටලුවක් තියෙනවා. මේ වාහනයේ ex saloon / Super Saloon කියලා මොඩල් දෙකක් තියෙනවද? එහෙම නම් වෙනස මොකක්ද ? කොහොමද ඒක අදුරගන්නේ.

Moketh super saloon eka hoda athiAde matath oka denaganna ona.
FB 14 eketh ex da super da hoda kiyala

රත්තරං;21092548 said:ඕක කියලම ඇති වෙලා බන් දැන්නම්![]()