chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා FB එකේ මගේ යළුවෝ එක එක පත්තිනි අම්මලාට ලයික් කරාම එක මගේ වොල් එකේ පෙන්නන එක නවත්ත ගන්න කොහොමද බන්, මගේ වොල් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට අමතරව වෙන එක එක අයගේ ෆොටොස් අරව මේවා මට අවශ්‍ය නැහැ බන්, උදව් කරපල්ලා . . .

    උදාහරණයක් විදියට

    Gunawathee and Somapala are now friends.
    Somawathee likes easy.lk.
    Gunapala liked this.

    මගේ යාළුවෝ ලයික් කරන මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවන අයගේ ෆොටොස් මගේ වොල් එකේ පෙන එක නවත්ත ගන්නයි මට ඕනේ
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මචන්ලා FB එකේ මගේ යළුවෝ එක එක පත්තිනි අම්මලාට ලයික් කරාම එක මගේ වොල් එකේ පෙන්නන එක නවත්ත ගන්න කොහොමද බන්, මගේ වොල් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට අමතරව වෙන එක එක අයගේ ෆොටොස් අරව මේවා මට අවශ්‍ය නැහැ බන්, උදව් කරපල්ලා . . .

    Uwa unfriend karala dapan :lol::lol:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සිම්පල්.. ඒවගේ යාලුවො අන්ෆෙරෙන්ඩ් කරන්න....
    විදිහක් තියෙනවා බලල කියන්නන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Uwa unfriend karala dapan :lol::lol:

    මචන් මගේ යාළුවවද unfriend කරන්න කියන්නේ, මට ඔනේ උන් ලයික් කරන එවා මගේ වොල් එකේ පෙන්නේ නැති වෙන්න.

    නැහැ බන් අපි හිතමු මට D කියලා යාළුවෙක් ඉන්නවා කියලා, ඉතින් ඒ D කියන යාළුවට උගේ ෆ්‍රෙන්ඩ්ස්ලා 100 ඉන්නවා කියමුකෝ, උගේ ලිස්ට් එකේ ඉන්න යාළුවන්ගේ ෆොටොස් මගේ වොල් එකේ පෙන එක නවත්ව ගන්නයි ඕනේ බන්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    matath eka karana hati danaganna ona. anika mata hama yaluwama photos upload karama penane na. samahara ayage ewa man like dammat aya aya wall1 pennanawa. e ai? mata ewata settings hadanna barida?
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    මචන් මගේ යාළුවවද unfriend කරන්න කියන්නේ, මට ඔනේ උන් ලයික් කරන එවා මගේ වොල් එකේ පෙන්නේ නැති වෙන්න.

    නැහැ බන් අපි හිතමු මට D කියලා යාළුවෙක් ඉන්නවා කියලා, ඉතින් ඒ D කියන යාළුවට උගේ ෆ්‍රෙන්ඩ්ස්ලා 100 ඉන්නවා කියමුකෝ, උගේ ලිස්ට් එකේ ඉන්න යාළුවන්ගේ ෆොටොස් මගේ වොල් එකේ පෙන එක නවත්ව ගන්නයි ඕනේ බන්.

    ඩී ට කියන්න අසැබි ඒවා වලට ලයික් කරන්න එපා කියල...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    oyata unfollow karanna puluwan neda? ethakota habay eyala dana photos wath penane nada dan na

    මට එයාලගේ ෆොටොස් පෙන්න ඕනා, ඒ උනාට එයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මගේ යාළුවෝ නොවෙන අයගේ පොටොස් වලට ලයික් කමෙන්ට් කලාම ඒවා මගේ වොල් එකේ පෙන්න එක තමයි මට නවත්ත ගන්න ඕනේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට එයාලගේ ෆොටොස් පෙන්න ඕනා, ඒ උනාට එයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මගේ යාළුවෝ නොවෙන අයගේ පොටොස් වලට ලයික් කමෙන්ට් කලාම ඒවා මගේ වොල් එකේ පෙන්න එක තමයි මට නවත්ත ගන්න ඕනේ.

    ya mata therenawa oya kiyana de. matath thiyenawa oya pro eka. eth matanam ehema pennane man close friends kiyala add karapu aya witharay
    i
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    oyage yaluwage profile akata yanna , ake ati follow kiyala option akak aka laga mouse aka tibbama watei unfollow kiyala aka select karanna
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උදාහරණයක් විදියට

    Gunawathee and Somapala are now friends.
    Somawathee likes easy.lk.
    Gunapala liked this.

    මගේ යාළුවෝ ලයික් කරන මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවන අයගේ ෆොටොස් මගේ වොල් එකේ පෙන එක නවත්ත ගන්නයි මට ඕනේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    oyage yaluwage profile akata yanna , ake ati follow kiyala option akak aka laga mouse aka tibbama watei unfollow kiyala aka select karanna
    unfollow karapan bn

    එහෙම කරාම අපි දෙන්නගෙම යාළුවෙක් වෙන කෙනෙකුගේ ෆොටෝ එකකට ලයික් කලොත් එක මගේ වොල් එකේ පෙනවද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    unfollow කරාම කිසිම දෙයක් පෙන්නේ නැහැ මචන්ලා. යාළුවෝ ටැග් කරන ෂෙයාර් කරන එවා පෙනුනට කමක් නැහැ, මගේ යාළුවෝ නොවෙන අයගේ ෆොටොස් පෙන එක නවත්ව ගන්න ක්‍රමයක් නැති බවයි පෙනී යන්නේ. එම නිසා අද දින සිට මම ෆෙස් බුක් භාවිතයෙන් ඉවත් වෙන බව ඉතා සතුටින් දැනුම් දෙමි.

    මම ෆෙස්බුක් භාවිතා නොකරා කියා කාටවත් පාඩුත් නැහැ. මට පාඩුත් නැහැ. උබලට පාඩුත් නැහැ.

    උදව් කල සැමට ස්තුතියි.

    චතුපැටියා . . .
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    එහෙම කරාම අපි දෙන්නගෙම යාළුවෙක් වෙන කෙනෙකුගේ ෆොටෝ එකකට ලයික් කලොත් එක මගේ වොල් එකේ පෙනවද ?
    Unfollow karama kisima update ekak enne nane yaluwage :baffled:
    Oyaa illanava vage option ekak danata na man danna tharaminnam:dull:
    eth mage news feed ekanam dan tikak hondai:) man ara news feed survey eka dethun paarak karaatata pase, eken witharay tikak hari improvement ekak thibbe:)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Unfollow karama kisima update ekak enne nane yaluwage :baffled:
    Oyaa illanava vage option ekak danata na man danna tharaminnam:dull:
    eth mage news feed ekanam dan tikak hondai:) man ara news feed survey eka dethun paarak karaatata pase, eken witharay tikak hari improvement ekak thibbe:)

    මම ෆෙස්බුක් භාවිතා කිරිම නැවැත්තුවා. ඇත්තටම මට මගේ යාළුවෝ නොවන අයගේ එවා බලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ, එත් මට ඒක නවත්ත ගන්න ක්‍රමයක් හොයා ගන්න බැරි උනා, මගේ යාලුවෙක් මගේ යාලුවෙක් නොවන කෙනෙකුගේ ෆොටෝ එකකට ලයික් කරාම එක මගේ වොල් එකේ පෙන එක මට මහ වදයක්.

    මම සමාන්‍යයෙන් ෆෙස් බුක් යන්නේ මගේ යාළුවන්ගේ තොරතුරු බලා ගන්න, මට ඉන්නෙත් යාළුවෝ 30ක් විතර තමයි, ඒ අයත් මම හොදටම දන්න අය. එත් මගේ වොල් එකේ 500කගේ විතර ෆොටෝ පෙන්නනවා, මගේ වොල් එක නිකන් හරියට පොදු දැන්වීම් පුවරුවක් වගේ හැම එකාගෙම එක එක මඟුලම පෙනවා. මගේ ‍යාළුවෝ එක එක ඒවට ලයික් කරා කියලා, මම එකට ලයික් නැත්තන් එක මගේ වොල් එකේ පෙන එක මට ප්‍රශ්නයක්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Oya kamathi nathi post eka thiyenawanam eka ain karanna (right hand upper corner ticker). Ethakota FB eken algorithms optimize karagannawa wadagath dewal witharak pennanna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    මම ෆෙස්බුක් භාවිතා කිරිම නැවැත්තුවා. ඇත්තටම මට මගේ යාළුවෝ නොවන අයගේ එවා බලන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ, එත් මට ඒක නවත්ත ගන්න ක්‍රමයක් හොයා ගන්න බැරි උනා, මගේ යාලුවෙක් මගේ යාලුවෙක් නොවන කෙනෙකුගේ ෆොටෝ එකකට ලයික් කරාම එක මගේ වොල් එකේ පෙන එක මට මහ වදයක්.

    මම සමාන්‍යයෙන් ෆෙස් බුක් යන්නේ මගේ යාළුවන්ගේ තොරතුරු බලා ගන්න, මට ඉන්නෙත් යාළුවෝ 30ක් විතර තමයි, ඒ අයත් මම හොදටම දන්න අය. එත් මගේ වොල් එකේ 500කගේ විතර ෆොටෝ පෙන්නනවා, මගේ වොල් එක නිකන් හරියට පොදු දැන්වීම් පුවරුවක් වගේ හැම එකාගෙම එක එක මඟුලම පෙනවා. මගේ ‍යාළුවෝ එක එක ඒවට ලයික් කරා කියලා, මම එකට ලයික් නැත්තන් එක මගේ වොල් එකේ පෙන එක මට ප්‍රශ්නයක්.

    මට තියෙනවා ඔය ගැටළුව ඕකට විසදුමක් නැති නිසා මන් fb යන්නේ නෑ දවල් ට, උබට් ගෙදර උන් ලග Wall එක දිග අරින්න බැරි පස්නයක් ඇත්තේ මන් හිතන්නේ , යකෝ මන් Wall එක යටට අරන් යද්දී හෙලු රුපයක් ගෙදර උන් දැක්කා "ඕවා බල බල ඉන්න Internet බිල් අය ගෙවලා දෙන්නම් කිව්වා" කියලා කියලා තෙරුන් කරේ facebook Account එක මැකුවා කියලා බේරුනේ. දැන් නිකන් සැකයි

    Google Plus දැන් මන් use කරන්නේ එකේ ලංකවේ උන් ටික වෙනම Circle එකට දාලා තියන්නේ. එතකොට ලංකවේ උන්ගේ Circle එකේ Wall වෙනම තියන්නේ (කැමතිනම් Home Wall ගන්න පුලුවන් මන් එත් එහෙම දාලා නැහැ ) පිට රට වල උන්ගේ Circle එක විතරක් Home Wall එකේ වැටෙන්න හදලා තියෙන්නේ එකේ කෙලින් ම යන්නේ Nature රුප වගේ ඒවා දැන් පට්ට.