kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    කොල්ලනේ මම facebook එකට adict වෙච්ච පොරක්. ඉතින් මම ටික දවසකට කියල facebook deactivate කළා. මාර සනිපයක්නේ බන් තියෙන්නේ. :P:P:P:P:P ඈගට දැනෙනවා බන් එක. උබලත් මන් කියනවට දවස් 2,3 කට කරලා බලපන්. thread එකටත් සලකලා යමන්.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    matanam deactive karannama una ban mama ahinsaya wage fb eke hitiye kella dagatta passe mage facebook heeenaya bodawi giya :( passe mama fake account ekak hadagena ohee inwa thaniwama, mage pic ekak dannath widiyak na kellage yaluwo dawasa gaane mawa search krnwa, dawasak mama nikamata mage account eka reactive kara winadi 5k giye na aye deactive kara, menna yako peya bagekin meki mata kynawa ai fb giye mama epa kyla tiyenwa neda ohoma ohoma henaaaaaaa seen ekak giya :O.. passe mama fake account ekata wela ohe hitiya ban!
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාත් FB addicted :(
    deactivate කරන්න අදහසක් නෑ. deactivate කරලත් නෑ තාම 2008 ඉදන් :P
    self control තමා :dull: