True. හරියට මේන්ටේන් කරලා තියනවා නම් පරණ වාහන කියලා නෑ සෑහෙන්න reliable. අළුත් වාහනේ උනත් හරියට මේන්ටේන් කරලා නැත්තන් ලෙඩ. ලංකාවේ ගොඩක් මිනිස්සු වාහනේ ගන්නේ දුවපු කිලෝමීටර් ගාන බලලා නැත්තන් වාහනේ අවුරුද්ද බලලා. විකුණන්න ඕන නම් කොච්චර හොඳට පැද්දත් වැඩක්නෑ මීටරෙත් කරකවන්න ඕන.දන්න පුකක් කියපං බං. වාහන පරණ වෙච්චි පළියට එහෙම කැඩෙන්නෙ නෑ. වාහනයක් ගනිද්දි හරියට නඩත්තු කරලා අලුත් වැඩියා කරලා තියන එකක් ගන්න ඔ්න. වෙලාවට කලාවට නඩත්තු කරන්න ඔ්න. එච්චරයි. මං පරණ වාහන සෑහෙන්න පාවිච්චි කරලා තියනවා. එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.
ලංකාවෙ ලක්ස විස්සට ඔ්වා තමා තියෙන්නෙ. ලක්ෂ විස්සට ගන්න හොඳ අලුත් වාහනයක් කියපංකො බලන්න ලංකාවෙ. හරියට නඩත්තු කරලා තියන ඒවා එහෙම දිරන්නෙ නෑ. ගනිද්දි බලලා ගන්න ඔ්න එච්චරයි
------ Post added on Sep 26, 2023 at 6:02 PM
Ne mama hithanne oka doctor sunny kiyana eka wenna ona..hariyatama danne neMan nan asa fb13 ekata.oya fb13 da
එකක්වත් මග කැඩිලා නෑ. අතරමං වෙලා නෑ. දැං පාවිච්චි කරන එකත් අවුරුදු විසිපහක් පරණයි. පහුගිය අවුරුදු පහට තුන් පාරයි ගරාජ් එකට ගියේ. ඔය එහෙන් මෙහෙන් සද්දි එහෙම එනකොට බලලා අඩුපාඩු හදවගන්න ගිය ඒවා. එක පාරක් ගියා ටයිමින් බෙල්ට් මාරු කරන්යි ඔටෝ ගියර් ඔයිල් මාරු කරන්නයි. ගිය මාසෙත් 500+KM round trip එකක් ගියා.
මචං සමහරු කියනව නේ march එකක් එක්ක ෂෙඩ් එකකුත් ගන්න කියල. ඇයි බං ඒ.?
Oke distributor neda enne.
Man nan asa fb13 ekata.oya fb13 da
FB13 කියන්නෙ ඩොක්ට සනියනෙ. මං ගාව තිබ්බෙ ඊටත් කලින් මොඩල් එක FB12 එකක්Man nan asa fb13 ekata.oya fb13 da
FB12 කියන්නෙ ට්‍රැඩ් සනි සුපර් සැලුන් මොඩල් එක. ඒකෙම HB12 කියල ආව අනිත් වර්ෂන් එක. දෙකේම පවර් මිරර්ස් පවර් ෂටර්ස් පවර් ස්ටියරින් ආව . වෙනස තිබ්බෙ පිටිපස්සෙ ෆුල් ලයිට් ආව සුපර් සැලුන් එකේ තව ඔප්ෂන්ස් ඇති. මට මීටර් නෑ වෙන1987 kiyanne FB12 (Trad sunny) wenna ona. FB13 kiyanne doctor sunny
මාර්ච් කාර් ඒක පොඩි උනාට තෙල් කන්සම්ප්ෂන් එක වැඩියි මාර විදිහට. ඒවගේම Nissan pulsar කියල ආපු මොඩල් එකත් එහෙමයි. තෙල් පිච්චෙනවා මාර විදිහටමචං සමහරු කියනව නේ march එකක් එක්ක ෂෙඩ් එකකුත් ගන්න කියල. ඇයි බං ඒ.?![]()
ලාන්සර් එකක්Mokakda dan wahane???
Corolla wagon eka hondai.anith dekata nan parts adui.specially body partsdx wagon,soluna,corsa hoda nadda oya range eke?
dx wagon,soluna,corsa hoda nadda oya range eke?
engine, gearbox aul athi bnHonda city ganan adu ai ban? G, J, H wage number thinawa laksa 20k wage yanne.
මචං සමහරු කියනව නේ march එකක් එක්ක ෂෙඩ් එකකුත් ගන්න කියල. ඇයි බං ඒ.?![]()