FBI එකෙන් හංගපු වෙබි අඩවියක තිබුනු පිංතුර

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,987
    5,661
    113
    අදමයි මෙහෙම එකක් ඇහුවෙ..
    පොඩ්ඩක් විස්තර කරපල්ලකො..
    නැත්තං විස්තර තියෙන ලිංක් ටිකක් හරි දාපල්ල

    ඩීප් වෙබ් යන්න හරි ඇනෝනිමස් වෙන්න හරි ඕන්නං ලේසිම ක්‍රෙම් TOR පාව්චිචි කරන එක. හැබැයි TOR වලින් ඇක්සස් කරන අනියන් නෙට්වරක් එක ඩීප් වෙබ් එකේ එක කොටසක් විතරයි.

    Deep Web කියන්නෙ සරලව කියනවනං... ඔය FBI එකෙන් හංගපුවා වගේ විකාරයක් නෙවෙයි. Deep Web කියන්නෙ සාමාන්‍ය සර්චින් එන්ජින් වලින් ඉන්ඩෙක්ස් වෙන්නෙ නැති, ඇක්සස් කරන්න අන්කොමන් , නැතිනං ස්පෙසිෆික් ප්‍රොෙටාකෝල් යූස් කරන... සාමාන්‍ය ක්‍රම වලින් ඇක්සස් කරන්න බැරි ඉන්ටර්නෙට් එකේම කොටසක්.

    විවිද රජයන් වල ඔත්තු සේවා වලට අවශ්‍ය සිස්ටම්ස්, සංවිධානය වෙච්චි අපරාධ කණ්ඩායම් වල සිස්ටම්ස්, රහසිගත තොරතුරු සංන්නිවේදනය කරන සිස්ටම්ස් මේ ඩීප් වෙබ් එකේ තියනවා.

    කුලියට මිනීමරන උන්, ලමා අපචාර වීඩියෝ කරල දාන උන්, මත් ද්‍රව්‍ය විකුණන උන් මේ ඩීප් වෙබ් එකේ ඉන්නවා. ඒ නිසා පුතෝ දැනගන පලයං. මොකද TOR උනත් ට්‍රැක් කරන්න පුලුවන් දැන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,851
    2,683
    113
    Kadawatha, Sri Lanka
    ඩීප් වෙබ් යන්න හරි ඇනෝනිමස් වෙන්න හරි ඕන්නං ලේසිම ක්‍රෙම් TOR පාව්චිචි කරන එක. හැබැයි TOR වලින් ඇක්සස් කරන අනියන් නෙට්වරක් එක ඩීප් වෙබ් එකේ එක කොටසක් විතරයි.

    Deep Web කියන්නෙ සරලව කියනවනං... ඔය FBI එකෙන් හංගපුවා වගේ විකාරයක් නෙවෙයි. Deep Web කියන්නෙ සාමාන්‍ය සර්චින් එන්ජින් වලින් ඉන්ඩෙක්ස් වෙන්නෙ නැති, ඇක්සස් කරන්න අන්කොමන් , නැතිනං ස්පෙසිෆික් ප්‍රොෙටාකෝල් යූස් කරන... සාමාන්‍ය ක්‍රම වලින් ඇක්සස් කරන්න බැරි ඉන්ටර්නෙට් එකේම කොටසක්.

    විවිද රජයන් වල ඔත්තු සේවා වලට අවශ්‍ය සිස්ටම්ස්, සංවිධානය වෙච්චි අපරාධ කණ්ඩායම් වල සිස්ටම්ස්, රහසිගත තොරතුරු සංන්නිවේදනය කරන සිස්ටම්ස් මේ ඩීප් වෙබ් එකේ තියනවා.

    කුලියට මිනීමරන උන්, ලමා අපචාර වීඩියෝ කරල දාන උන්, මත් ද්‍රව්‍ය විකුණන උන් මේ ඩීප් වෙබ් එකේ ඉන්නවා. ඒ නිසා පුතෝ දැනගන පලයං. මොකද TOR උනත් ට්‍රැක් කරන්න පුලුවන් දැන්.
    Ou ban. Mama serayak Office ekedi Tails walin Tor browse kalaa. Passe kalapanaa kalaa meka track kaloth mata job ekath nathi welaa hirey yanna wenava kiyala atha arala damma wade
     
    AnuradhaRa

    Well-known member
  • ඩීප් වෙබ් යන්න හරි ඇනෝනිමස් වෙන්න හරි ඕන්නං ලේසිම ක්‍රෙම් TOR පාව්චිචි කරන එක. හැබැයි TOR වලින් ඇක්සස් කරන අනියන් නෙට්වරක් එක ඩීප් වෙබ් එකේ එක කොටසක් විතරයි.

    Deep Web කියන්නෙ සරලව කියනවනං... ඔය FBI එකෙන් හංගපුවා වගේ විකාරයක් නෙවෙයි. Deep Web කියන්නෙ සාමාන්‍ය සර්චින් එන්ජින් වලින් ඉන්ඩෙක්ස් වෙන්නෙ නැති, ඇක්සස් කරන්න අන්කොමන් , නැතිනං ස්පෙසිෆික් ප්‍රොෙටාකෝල් යූස් කරන... සාමාන්‍ය ක්‍රම වලින් ඇක්සස් කරන්න බැරි ඉන්ටර්නෙට් එකේම කොටසක්.

    විවිද රජයන් වල ඔත්තු සේවා වලට අවශ්‍ය සිස්ටම්ස්, සංවිධානය වෙච්චි අපරාධ කණ්ඩායම් වල සිස්ටම්ස්, රහසිගත තොරතුරු සංන්නිවේදනය කරන සිස්ටම්ස් මේ ඩීප් වෙබ් එකේ තියනවා.

    කුලියට මිනීමරන උන්, ලමා අපචාර වීඩියෝ කරල දාන උන්, මත් ද්‍රව්‍ය විකුණන උන් මේ ඩීප් වෙබ් එකේ ඉන්නවා. ඒ නිසා පුතෝ දැනගන පලයං. මොකද TOR උනත් ට්‍රැක් කරන්න පුලුවන් දැන්.

    thanks machan
    රෙප් දෙනව 7+
     
    • Like
    Reactions: a2mdb