Questions FD එක කඩන්නද ලෝන් එකක් ගන්නද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    උබලා ගාව 40 million FD එකක් තියෙනවා නම් එක කඩලා කොලබට නුදුරින් පරණ ගෙයක් එක්ක ඉඩමක් ගන්නවද නැත්නම් FD එකට against ලෝන් එකක් දාලා ගන්නවද?

    ගෙදර වෙන්නේ 25 million වගේ. ලෝන් එකට ගියොත් අවුරුදු 10ක් වගේ. ලෝන් එක floating. රේට් එක Average Weigted Lending Rate (AWLR) + 0.75 වගේ වෙන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    fd එකෙන් ලොන් එක ගනින්
    උපරිම ගනින් මොකද FD එක හිර වෙනවනෙ

    fd පොලියට තව රු 5000 විතර වැඩියෙන් තමා ලොන් එකෙ ගාන එන්නෙ
    අවුරුදු 10 යනකොට ගෙදර ලොන් එකත් ගෙවිල
    FD එකත් එහෙමම තියෙනව
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    Loan ganin, financial discipline hodatama thiye nam, issaraha income okkoma sure nam, oka withdraw karala salli walin gattata kamak na. samanya apita wage nam oya salli aye fill wenne na. gedara repair araka meka kiyala. nodanuwathwama yanawa. Loan eka dammoth warike ne, awulakma na. gewaganna bari unoth FD eka kadala settle karana ekane.

    ara kiwwath wage ganna eka max ganin, aragena thawa FD ekak hadi dapan, godak banks facility dekak denne naha. habai app walin danna epa. gihin katha karala rate eka aduwen ganin. processing charges ehema adui karaganna puluwan.

    Apema salli walata api poli gewanawa kiyala hithanna epa, long term labai geta okkoma yata karaa uda balan innawata wada. apiwa hira une nathnam godak welawata oya kadana FD fill wenne na ban. ubalage man danne na mage nam awul. mama FD ekak dammoth adu gane CC ekak hari aran thiyagannawa.
    Metika 1M wage hira wela match eka gahuwe Card eken Card eka fill karala. No interest. dawas 52 time karala gahuwama hari FD kadanna oneth na, wadath kerila
     
    • Like
    Reactions: analytics

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලෝන් එකක් ගත්තොත්, ටැක්ස් වලින් බේරෙන්න පුලුවන් වෙයි නේද...
    ඒ පැත්ත ටිකක් හොයල බලන්න...
     
    • Like
    Reactions: analytics

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    ලෝන් එකක් ගත්තොත්, ටැක්ස් වලින් බේරෙන්න පුලුවන් වෙයි නේද...
    ඒ පැත්ත ටිකක් හොයල බලන්න...
    :no:
     
    • Wow
    Reactions: PHBhagya

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Loan ganin, financial discipline hodatama thiye nam, issaraha income okkoma sure nam, oka withdraw karala salli walin gattata kamak na. samanya apita wage nam oya salli aye fill wenne na. gedara repair araka meka kiyala. nodanuwathwama yanawa. Loan eka dammoth warike ne, awulakma na. gewaganna bari unoth FD eka kadala settle karana ekane.

    ara kiwwath wage ganna eka max ganin, aragena thawa FD ekak hadi dapan, godak banks facility dekak denne naha. habai app walin danna epa. gihin katha karala rate eka aduwen ganin. processing charges ehema adui karaganna puluwan.

    Apema salli walata api poli gewanawa kiyala hithanna epa, long term labai geta okkoma yata karaa uda balan innawata wada. apiwa hira une nathnam godak welawata oya kadana FD fill wenne na ban. ubalage man danne na mage nam awul. mama FD ekak dammoth adu gane CC ekak hari aran thiyagannawa.
    Metika 1M wage hira wela match eka gahuwe Card eken Card eka fill karala. No interest. dawas 52 time karala gahuwama hari FD kadanna oneth na, wadath kerila
    තෑන්ක් යු මචන්. උබ කියන කතාව හරි. අයෙත් ඉතින් එකතු කිරීමක් නම් වෙන්නේ නැහැ. ලෝං සීන් එක බලන්නම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෝන් එකක් ගත්තොත්, ටැක්ස් වලින් බේරෙන්න පුලුවන් වෙයි නේද...
    ඒ පැත්ත ටිකක් හොයල බලන්න...

    වත්කම් ඉඩම් වාහන දාන්න ඔන 😁 නැත්නම් ඉතින් පස්සෙ මුදල් විශුද්දිකරනය
     
    • Wow
    Reactions: PHBhagya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වත්කම් ඉඩම් වාහන දාන්න ඔන 😁 නැත්නම් ඉතින් පස්සෙ මුදල් විශුද්දිකරනය
    කොහෙටද දාන්නෙ.explain
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    කොහෙටද දාන්නෙ.explain
    දැන් 18ට වැඩිනම් ඔයාට ටින් එකක් ඇති. අවුරුදු පතා ඔයා tax return දාන්න ඕනේ. එකේ තියෙනවා ඔයාගේ වත්කම් සදහන් කරන්න තැනක්.
     
    • Love
    Reactions: Bam

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    Othana FD loan denne reducing balance , equated balance neveyi ethakota mulin ena installment amount eka vadiy , purpose eka housing loan nisa kohomath adu interest rate ekata vadi kalayak daganna puluvan Housing loan ma yanna
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Othana FD loan denne reducing balance , equated balance neveyi ethakota mulin ena installment amount eka vadiy , purpose eka housing loan nisa kohomath adu interest rate ekata vadi kalayak daganna puluvan Housing loan ma yanna
    Reducing balance එකේදී මචන් අපි totally ගෙවන පොලිය අඩුයි නේද equated balance එකට වඩා? ඒක නිසා reducing balance යන එක ලාබ නැද්ද in general?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    මාලබේ පර්ච 10යි ගේයි ලක්ස 170යි කහන්තොට මාර්ගයට මූනලා ඇත. විමසීම ලපමෑන් ප්‍රොපටී