FD පොලිය 7%යි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෙයක් අරන් රෙන්ට් කරන්න පුළුවන්නම් අනිත් ඒවට සාපේක්ෂව හොඳ ගානක් හොයන්න පුළුවන් වැඩක් ... tourist destination එකක් තියෙන පැත්තක පොඩි ගෙයක් අරන් දාන්න පුළුවන්නම් දවසට රු5000 - රු8000/- ගණන් වලට ලේසියෙන්ම දෙන්න පුළුවන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දිරල නෑ. මුලු තට්ටුවම දුබුරු පාටයි හැබැයි. ග්‍රීස් ගැහුවට බෑ. කාලයක්ම් යද්දි ඒවා යයි. නිකන් මොකුත් නැද්ද බන් තාර වගේ ජාතියක් එහෙම. කෙලල ඇරල ඒක උඩින් ශීට් දාලා ලොකු රිවෙට් ගහන්න??
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    රත්තරං;17479038 said:
    1. වාහන අරන් විකුනන්න බෑ, දැන් ගන්න උන් නෑ
    2. ෆික්ස්ඩ් ඩිපෝසිට් දාන්න බෑ පොලියක් නෑ
    3. ගෙවල් අරන් රෙන්ට් කරන්න බෑ යටකරන මුදලට සාපේක්ශව පොලියක් නෑ
    4. ඉඩම් අරන් වැඩක් නෑ විකුනගන්න බෑ. බොරුවට ගනන් යනවා යනවා කියල ඉලක්කම් වලින් කිය කියා ඉදල දැන් ඉඩම් විකුනන්නෙත් කුනු කොල්ලෙට

    උබල දන්නවද සල්ලි කොල උයන්න ක්‍රමයක්... මරාටත් කවල අපිත් කාලා මැරෙන්න
    :angry::angry:

    sirawata ban. hotel business eka thamai den negala yanne.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    big බැන්කුවෙ ඉන්න හොරු දැන් උද්ධමන අoකෙ ගණන් කරන්නෙ 1 සිට 6ට ලකුණු කරපු කැටයක් උඩදාල. එතකොට ඊට අමානුපාතිකව පොලියත් අඩු වෙනව. මේ වගේ ආශ්චර්යමත් රටක්!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රත්තරං;17479038 said:
    1. වාහන අරන් විකුනන්න බෑ, දැන් ගන්න උන් නෑ
    2. ෆික්ස්ඩ් ඩිපෝසිට් දාන්න බෑ පොලියක් නෑ
    3. ගෙවල් අරන් රෙන්ට් කරන්න බෑ යටකරන මුදලට සාපේක්ශව පොලියක් නෑ
    4. ඉඩම් අරන් වැඩක් නෑ විකුනගන්න බෑ. බොරුවට ගනන් යනවා යනවා කියල ඉලක්කම් වලින් කිය කියා ඉදල දැන් ඉඩම් විකුනන්නෙත් කුනු කොල්ලෙට

    උබල දන්නවද සල්ලි කොල උයන්න ක්‍රමයක්... මරාටත් කවල අපිත් කාලා මැරෙන්න
    :angry::angry:

    mehema giyot kudu business ekak tamai karanna wene :angry:
    habai ayet poli wedi wei kiyala mata hitenawa.
    dan me adu wela adu wela nati wela tiyenne..

    loan danna hodama kale ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17478907 said:
    ඔන්න සම්පත් බැංකුවේ පොලිය 4.5%..... යකෝ 14%ට දැම්මේ ඒ කාලේ
    හෆොයි මදැයි අපි නාකි වුනහම ගන්න කියලා සල්ලි ඩිපෝසිට් කරනවා. :growl:

    රත්තරං;17479038 said:
    1. වාහන අරන් විකුනන්න බෑ, දැන් ගන්න උන් නෑ
    2. ෆික්ස්ඩ් ඩිපෝසිට් දාන්න බෑ පොලියක් නෑ
    3. ගෙවල් අරන් රෙන්ට් කරන්න බෑ යටකරන මුදලට සාපේක්ශව පොලියක් නෑ
    4. ඉඩම් අරන් වැඩක් නෑ විකුනගන්න බෑ. බොරුවට ගනන් යනවා යනවා කියල ඉලක්කම් වලින් කිය කියා ඉදල දැන් ඉඩම් විකුනන්නෙත් කුනු කොල්ලෙට

    උබල දන්නවද සල්ලි කොල උයන්න ක්‍රමයක්... මරාටත් කවල අපිත් කාලා මැරෙන්න
    :angry::angry:
    කියල වැඩක් නෑ මචං. මටත් ඔය 1 යි 2 යි තදටම දැනිලා තියන්නේ. මේක තේ කඩ කාරයාගේ ඉදලා ඔක්කොම අනාත වෙන කාලයක්. බුලත් විටි කාරයෙක්ට වුනත් බිස්නස් නැතුව ඇති. :baffled:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;17478907 said:
    ඔන්න සම්පත් බැංකුවේ පොලිය 4.5%..... යකෝ 14%ට දැම්මේ ඒ කාලේ

    Ay ban Hit Saver eke 5% denne. Dan FD walata eeyath wada aduwata da denne?
    Mage Double-S, hit Saver dekak thiyenawa. Double S eke 200,000 ta wada balance thiyenawanam 50% bonus. ~5.9% wage AER thiyenawa ethakota. 500,000 wada thiyenawanam Hit Saver eke 5% interest one ganak withdraw karanna puluwan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;16302139 said:
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(

    7 paluth nea dan. Langadi ahuma widiyata wadima MAHAJANA BANKUWE. 5.5 i:angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෆොයි මදැයි අපි නාකි වුනහම ගන්න කියලා සල්ලි ඩිපෝසිට් කරනවා. :growl:

    කියල වැඩක් නෑ මචං. මටත් ඔය 1 යි 2 යි තදටම දැනිලා තියන්නේ. මේක තේ කඩ කාරයාගේ ඉදලා ඔක්කොම අනාත වෙන කාලයක්. බුලත් විටි කාරයෙක්ට වුනත් බිස්නස් නැතුව ඇති. :baffled:

    වාහන යන්නෙම නෑ බන්,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ay ban Hit Saver eke 5% denne. Dan FD walata eeyath wada aduwata da denne?
    Mage Double-S, hit Saver dekak thiyenawa. Double S eke 200,000 ta wada balance thiyenawanam 50% bonus. ~5.9% wage AER thiyenawa ethakota. 500,000 wada thiyenawanam Hit Saver eke 5% interest one ganak withdraw karanna puluwan.

    ow dan hit eka fd walata wada wadi athi
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17480381 said:
    වාහන යන්නෙම නෑ බන්,

    ඔව් මචං කියල වැඩක් නෑ. 13 එකයි ෂෙල් එකයි ගෙදර තියනවා :baffled: 13 ට නම් මම :love: ඒත් ඉතිං බිස්නස් එකට ගත්ත ඒවනේ බං