FD වලට හොඳ ගණනක්

himasha

Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මචංලා FD එකක් දාන්න ඕනනම් මට කියපන්. මම professional bank එකේ වැඩ කරන්නේ. සෙට් කරලා දෙන්නම්. 15% අරන් ⁣දෙන්නම් අවුරුද්දකට. 15.5%ක් වගේ අරන් දෙන්න උපරිම උත්සාහ කරන්නම්. Senior citizen නමි 16% දෙන්න පුලුවන්. විශ්වාසය ගැන කිසි දේකට බයවෙන්න එපා. පුලුවන් සප් එකක් දීපන් කොල්ලනේ
     
    Last edited:

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මචංලා FD එකක් දාන්න ඕනනම් මට කියපන්. මම professional bank එකේ වැඩ කරන්නේ. සෙට් කරලා දෙන්නම්. 15% අරන් ⁣දෙන්නම් අවුරුද්දකට. 15.5%ක් වගේ අරන් දෙන්න උපරිම උත්සාහ කරන්නම්. Senior citizen නමි 16% දෙන්න පුලුවන්. විශ්වාසය ගැන කිසි දේකට බයවෙන්න එපා. පුලුවන් සප් එකක් දීපන් කොල්ලනේ

    professional bank ekak nam name eka kiyanna akamathi ayi..:oo:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ow machan. සමුපකාර බැංකු අනුබද්ධිත බැංකුවක්
    samupakara banku central bank eken control karanne na neda. Salli walata wagakeema mokadda?
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    happa sakwithi mathak una :shocked::shocked::shocked:


    apita 15/16 % denna nam oya bank eken ape salli invest karala adu gane 18/19% wath hoyanna oni ne. den thiyena leasing rate eka oita wada aduie ne. salli koheda invest karanne oya bank eken. ewata expert la oya bank eke innawada?
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oya Samupakara banks wala dala salli tika keloganna epa.



    NSB,BOC,Peoples Bank,Sampath,HNB,Commercial banku wala dapalla poliya hebei 9% wage.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    සමූපකාර බැන්කු කියන්ඩ බෑ ඕව නිකන් සමිති වගේ නියාමන වෙන්නෙ සමූපකාර කොමසාරිස්තුමා යටතේ.පොලිය කෙසේ වෙතත් දාල තියෙන සල්ලි ටිකත් කෙලව ගන්ඩ වෙන්නෙ ඕවගෙ දාල