Female Circumcision & Desert Flower

  • Jul 6, 2012
    10,678
    2,903
    113
    එකේ එකක් මම කියවලා තියෙනවා මචං
    කියවපු හොඳම කතාවක් හිතට වදින කතාවක්
    ස්තූතියි මේ ගැන කියන්න Share කරාට
    කාන්තාවට උතුරු අප්‍රිකානු හා අරාබිකරයෙ රටවල තියෙන තැන හොඳටම කියන කතාවක්:yes:
    ඒ වගේම මිථ්‍යාවයි මනුෂ්‍යත්වෙයි හොඳට සංසන්ධනය කරන කතාවක්
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    එළකිරි කොල්ලෙක්;14099992 said:
    එකේ එකක් මම කියවලා තියෙනවා මචං
    කියවපු හොඳම කතාවක් හිතට වදින කතාවක්
    ස්තූතියි මේ ගැන කියන්න Share කරාට
    කාන්තාවට උතුරු අප්‍රිකානු හා අරාබිකරයෙ රටවල තියෙන තැන හොඳටම කියන කතාවක්:yes:
    ඒ වගේම මිථ්‍යාවයි මනුෂ්‍යත්වෙයි හොඳට සංසන්ධනය කරන කතාවක්

    ඔව් බන්, පට්ටම කතාව. :yes::yes:
    අදහස් දැක් වුවාට ගිඩක් ස්තූතියි.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම මේ ගැන අහලනම් තියනවා. දැන් තම හොදටම විස්තරය දැන ගත්තේ.
    මට නම් හිතෙන්නේ සුන්නත් කරන එකෙන් වෙන හොද දෙයකුත් ඇති. නමුත් මේක බලෙන් කරන එක තම තියන දුර්වල තාවය.
    තාමත් මේ තරම් සහාසික ලෙස මේ දේවල් කරන එක ගැන නම් හරිම කණගාටුයි.:(

    TFS:)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම මේ ගැන අහලනම් තියනවා. දැන් තම හොදටම විස්තරය දැන ගත්තේ.
    මට නම් හිතෙන්නේ සුන්නත් කරන එකෙන් වෙන හොද දෙයකුත් ඇති. නමුත් මේක බලෙන් කරන එක තම තියන දුර්වල තාවය.
    තාමත් මේ තරම් සහාසික ලෙස මේ දේවල් කරන එක ගැන නම් හරිම කණගාටුයි.:(

    TFS:)

    සුන්නත් කරන එකෙන් ඒ තරම් හොදක් වෙන්නේ නෑ. එකම දේ කෙල්ලන්ගේ භගමණිය (Clitoris) එළියට නිරාවරණය වෙලා වැඩි තෘප්තියක් ගන්න උදව් කරන එක විතරයි. මේකට තමයි Clitoris Unhooding කියන්නෙත් නමුත් කෙල්ලොන්ට තෘප්තිය දෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා එකක්, Foreplay (ඒ කියන්නේ කිස් කරලා, ලෙව කාලා, බෙල්ල ඉබලා,තොල් දාලා) අනෙක් එක G-spot Stimulation (යෝනියේ ඇතුලේ තියෙන ස්නායු ගුලියක් වගේ තැනක්). ගෑණු හෝ පිරිමි වේවා මිනිස්සුන්ව කිසිම හරයක් නැති දෙයක් වෙනුවෙන් කපන කොටන එක අනික සාධාචාරසම්පන්නත් නෑ.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Female circumcision & Desert Flower


    cc8fc918e4f8f56e_lkebede-wdirie-desert-flower_preview_.jpg



    මේක මම ටික කාලෙකට ඉස්සර go සගරාවෙ කියවපු ආටිකල් එකක තමා මුලින්ම දැක්කේ.නමුත් ඒකට අදාල ෆිල්ම් එක බැලුවෙ ලගදි.ෆිල්ම් එක බැලුවම හිතුනා මේක ගැන මොනා හරි ලියන එක හොදයි කියලා.මේක මම ලියන්නේ go සගරාවේ ගියපු ලිපියයි,ෆිල්ම් එකයි දෙකම උපයෝගී කරගෙන.

    Waris_Dirie.jpg
    wdirie250_fitwidth_420.jpg


    කතාව කියන්න යන්නේ මොඩ්ල් කෙනෙක් ගැන. මොඩ්ල් ගෙ නම තමා waris dirie .මෙයා ඉපදිලා තියෙන්නේ සෝමාලියාවේ,මුස්ලිම් ජාතික කාන්තාවක් විදියට. desert flower කියන ෆිල්ම් එකේ තියෙන්නේ මෙයාගෙ ජීවිත කතාව තමා, සැකවින් කිව්වොත් මෙයාගෙ ජීවිත කතාව මෙහෙමයි. වැඩිවියට පත්වෙන්න ලං වෙන වයසෙදිම ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් යෝජනා කරපු මෙයාට වඩා ගොඩක් වයසක කෙනෙක්ව බදින එකෙන් වලකින්න. මෙයා ගෙදරින් ගිහින් නවතින්නේ ලන්ඩන් වල. ලන්ඩන් වලදි මෙයාට ලෝක ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක්වෙන්න අවස්තාව ලැබෙනවා.
    ලස්සන කතාවක් වගේ පේන්නේ.

    නමුත් මේ මොඩ්ල් ගෙ විශේශත්වයක් තියනවා, ඒ තමා අනික් සෝමාලියානු-මුස්ලිම් කාන්තාවන් වගේම මෙයාවත් සුන්නත් කිරීමකට ලක් කරලා තිබීම.

    female circumcision ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති, ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්.ප්‍රදාන වශයෙන්ම female circumcision වලදි කරන්නේ කාන්තා ලිංගික අවයව කපා ඉවත් කිරීමයි.ලිංගික උත්තේජ ප්‍රදාන වශයෙන්ම දැනෙන clitoris අවයවය කපා ඉවත් කරනවා.ඒ වගේම vaginal lips කපා ඉවත් කෙරෙනවා. මේ පින්තූරයෙන් ඒක පැහැදිලි වෙයි.මේවා කපලා ඉවත් කරාට පස්සේ නැවත ඒ උත්තේජ ලැබෙන් නෑ.circumcision ක්‍රම හතරකට සිදු කෙරෙනවා.
    A,B,C,D කියන්නේ ඒවා.
    (female genital mutilation කියන්නෙත් මේකටමයි.)

    548px-FGC_Types.svg.png


    මේක කරන්නේ ඇයි කියලා අහුවොත්, කාන්තාව ලිංගිකව සතුටු වීම වැලැක් වීම තමා පිලිතුර.
    එමගින පතිවත ආරක්ෂා වෙනවා කියලා මේගොල්ලෝ විශ්වාෂ කරනවා.

    මේක ගැහැනු ලමයෙක්ට කරන්නේ වයස අවුරුදු තුනේදී විතර.

    එතකොට සෝමාලියාවේ මිනිස්සුන්ට මේක කරන්න සැත්කම් උපකරන එහෙම නෑ.ඒ ගොල්ලො පාවිච්චි කරන්නේ බ්ලේඩ් තල,වීදුරු කෑලි වගේ දේවල්ලු. සුන්නත් කිරීම සිද්ද කරන්නේ අදාල ප්‍රදේශයේ කාන්තාවක් මයි.waris dirie ගේ සහෝදරියට මේක කරාට පස්සේ ලේ ගිහින් ම මිය ගියාලු. මේ වීඩියෝ එකේ desert flower ෆිල්ම් එකේ කොටසක් තමා තියෙන්නේ.බලන්න අකමැති නම් බලන්න එපා.(ටිකක් අමාරුයි බලන්න)



    මේක කරේ නැත්තම් ගැහැනු ලමයා ලොකු උනාට පස්සෙ එයාව බදින්න කවුරුවත් කැමති නැල්ලු, අනික සුන්නත් නොවූ කාන්තාවක් ගණිකාවක් විදියටලු සෝමාලියානු මිනිස්සු සලකන්නේ. අවුරුදු තුනක ලමයෙකුට මේ වගේ දෙයක් කරද්දි වේදනාව ගැන අහන්න දෙයක් නෑ නේ. මීටත් වඩා වේදනාවක් පලවෙනි සන්සර්ගය වෙලාවෙදී දැනෙනවා, ඒ වගේම ලොකු ලේ ගැලීමකුත් වෙනවා.

    මේක කියවද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමා හැම මුස්ලිම් කාන්තාවක්ම සුන්නත් කිරීමකට ලක් වෙලා ද කියන එක. පිලිතුර නැත.හැම මුස්ලිම් පිරිමියෙක්ම සුන්නත් වුනත් හැම මුස්ලිම් ගැහැනියක්ම සුන්නත් නෑ.හේතුව තමා පිරිමි සුන්නත් කිරීමට වඩා ටිකක් අමාරු,වේදනා සහගත,මාරාන්තිකසුන්නත් කිරීමක් තමා ගැහැනු සුන්නත් කිරීම.

    ලෝකයම ගත්තොත්, ගොඩක් රටවල් මේක නොකල යුතු දෙයක් හැටියට තමා දකින්නේ.ගොඩක් රටවල් වලින් මේකට විරුද්දව විරෝධතා මතුවෙලා තියනවා.
    මේක ලංකාවෙ මුස්ලිම් ජාතිකයන් අතරත් සිද්ද වෙනවා.
    go සගරාවේ ඒක ගැන තිබ්බ කොටස කියවන්න මෙතන ක්ලික් කරන්න. නමුත් පිරිමි සුන්නත් කිරීම තරම් සුලබව සිද්ද වෙන්නේ නෑ.

    news-graphics-2008-_658625a.jpg

    දැන් waris dirie මොඩ්ලින් නවත්තලා UN එකට සම්බන්ද වෙලා female circumsition වලට විරුද්දව වැඩ කරනවා.

    2012_0206_stop_fgm_m.jpg
    ff-fgm.jpg


    desert flower ෆිල්ම් එකේ ලින්ක්ස් තමා මේ තියෙන්නේ. (ත්‍රෙඩ් එකේ පලවෙනි පින්තූරෙ ඉන්නෙ waris dirie හා ෆිල්ම් එකේ එයාගෙ චරිතය කරපු නිලියයි.)
    406 MB torrent
    5.28 GB torrent

    ඔන්ලයින් බලන්න
    tubeplus


    මේක කියවන අය female circumcision ගැන තමන් හිතන දේ කමෙන්ට් එකක් විදියට ඇඩ් කරන්න.
    පුලුවන් නම් ෆිල්ම් එකත් බලන්න.
    අනිත් අයටත් කියවන්න bump එකක් දාගෙනම යන්න.

    මොන හු##කට බන් කෙල්ලන්ව සුන්නත් කරන්නෙ. කෙල්ලෙක්ට උත්තේජනයක් ලැබෙන්නෙ අහවල් එකෙන් ද දන්නෙ නැ. මෝඩ හම්බයෝ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    okata adala deyak nemeyi : nikan hithapan ape buddhagame manasin sithen palanaya karaganna naththam deyak siduwenna sithuwillak balapanawa kiyana eka Islam wala physically nawaththanawa: egollange agame prashnaya mula nemeyi ekata sambandha ewa ayin karanawa kiyala hithennadda?
    buddhagamata anuwa ragaya hata ganne hithe manase. sitha damanaya karaganna: eth islam wala ganunwa oluwe idan wahanawa: apita mentally karaganna kiyana eka e gollo physically karanawa age ekak hithennadda?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේවා වනචාරී ගෝත්‍රිකයන් විසින් අනුගමනය කරන වනචාරී සිරිත් විරිත්.