Fiji or seychelles දුපත් වල රැකියා
යාලුවනේ මට පොඩි අයිඩියා එකක් තියෙනවා Fiji or seychelles දුපත් වල ජොබ් එකකට යන්න අවුරුදු දෙකකට වගේ. මේ රටවල් ගැන විස්තර දන්න අය ඉන්නවද? පඩි නම් හොදයි මේ රටවල් දෙකේ. ජොබ් කරන්න මේ රටවල් හොදද ? අපිට එහෙ ජීවත් වෙන්න අමාරුද, භාෂා ප්රශ්න කෑම වර්ග වල පර්ශ්න තියෙනවද ? දන්න අය විස්තර කියනවද?