Finding a job

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පුළුවන් නම් dev යන්න
    dev yanna mata e side eken loku skill set ekak nahane.. pure php nam puluwan
    middleast palyan
    dannawanam me gena wistharayak kiyannako
    System Engineering Middle east wala & anek ratawal wala tiyenwa lankawe Gu wunata
    ow mamath dekka dubai ehema sys admin, sys eng wage godak vacancies thiyanawa..
    eth mehe idan apply kalata set une naha..
    applicantslath 1000s ganak innawa eka vacancy ekakata :(

    මචන් මමත් උබේ බොට්ටුවෙම තමා හිටියේ. උබ දන්නවනේ මමත් පාර වෙනස් කරපු එකෙක්
    ow matath ona oya wagema meken change wenna.. mokada podi kale idalama mama kemathi IT walata
    Mokakda degree eka
    BIT
    wayasa kiyada
    34 in a few days
    ------ Post added on Dec 11, 2022 at 11:12 AM
     
    • Sad
    Reactions: kevin_levin

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මචන් මමත් උබේ බොට්ටුවෙම තමා හිටියේ. උබ දන්නවනේ මමත් පාර වෙනස් කරපු එකෙක්.මමත් අන්තිම නරක වෙලාවක පට්ටම risk එකක් ගත්තේ. කලින් ජොබ් ඒකේ පට්ට නිදහසක් තිබ්බේ. හැබැයි සැලරි මදි. මම කොම්ෆොර්ට් සෝන් එකේ හිටියේ. ඒත් මටම ඒකෙන් එලියට එන්න ඔනේ උනා. මොකද මම හිටපු එකේ හිටිය නම් මට කෙල වෙනවා නහුතෙටම. මම නම් සතුටුයි මගේ පාත් එක වෙනස් කරපු එකට. මම IT වලට එද්දී මම IT වල මෙලෝ මගුලක් දන්නේ නෑ. හැබැයි යන්තන් මාස 4න් self study කරලා ගොඩ දාගත්තා interview එකක් ගොඩ දාගන්න තරමට.දැන් ජොබ් එක කරද්දී ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්. උබටත් කරන්න බැරි නෑ. පොඩ්ඩක් උබ මහන්සි වෙලා ඉගෙන ගෙන ඉන්ටර්විව් ෆේස් කරන්න. මෙකේ අය කොහොමත් උදව් කරනවා ලොවෙත්. මාත් පුලුවන් උදව් කරන්නම්. මොකද මම මෙතන ඉන්නෙත් අනිත් අය help එකක් දීපු නිසා ඒක නිසා මොනවහරි තිබ්බොත් කියපන්

    IT masa 4k self study karala uba giya job eka mokadda machan?
    Mona wage jobs walata da damme? uba select une mona job ekak da?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,001
    113
    Invalid
    1. උඹේ digree එක මොකද්ද? GPA එක? Class එකක් තියේද?
    2. දැනට කරන job එක මොකද්ද? Designation එක?
    3. IT Experience කොච්චර කල් තියේද?
    4. උඹේ වයස කීයද?

    Degree එක IT related නැත්නං සහ IT experience නැත්නං IT Job එකක් හොයාගන්න එක පට්ට අමාරුයි
    අනික තමයි දැන් IT ජොබ් එකක් නෙමෙයි නං කරන්නේ Track එක මාරු කරන එකට හොඳ හේතුවක් කියන්න වෙනවා
    Interview එකේදී. දැන්කරන ජොබ් එකේ පඩි මදි වැඩි පඩියක් ගන්න IT වලට මාරුවෙන්නේ කිව්වොත් job එක එතැනින්ම හබක්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේක බලලා linked in හඩපන් මචං..

    mage linkedin eka digatama maintain karagena yanawa machan..
    oya video ekath hodai mama eyage channel ekath balanawa
    btw thanks
    1. උඹේ digree එක මොකද්ද? GPA එක? Class එකක් තියේද?
    BIT.. GPA එක 3ට අඩුයි.. no class
    2. දැනට කරන job එක මොකද්ද? Designation එක?
    කළමනාකරණ සහකාර
    3. IT Experience කොච්චර කල් තියේද?
    ජොබ් එක IT related නෙමෙයි ඒත් කරන්නෙ IT support, infrastructure management, sys admin related tasks..
    7 years+ experience
    4. උඹේ වයස කීයද?
    almost 34
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    mage linkedin eka digatama maintain karagena yanawa machan..
    oya video ekath hodai mama eyage channel ekath balanawa
    btw thanks

    BIT.. GPA එක 3ට අඩුයි.. no class

    කළමනාකරණ සහකාර

    ජොබ් එක IT related නෙමෙයි ඒත් කරන්නෙ IT support, infrastructure management, sys admin related tasks..
    7 years+ experience

    almost 34
    Uba ain venna epa mchn. It class karanna ehema naththan part time mona hari karanna. Nimadu gannath epa. Online vadath puluvan athi. Meke aya udav karai.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    dev yanna mata e side eken loku skill set ekak nahane.. pure php nam puluwan

    dannawanam me gena wistharayak kiyannako

    ow mamath dekka dubai ehema sys admin, sys eng wage godak vacancies thiyanawa..
    eth mehe idan apply kalata set une naha..
    applicantslath 1000s ganak innawa eka vacancy ekakata :(

    ow matath ona oya wagema meken change wenna.. mokada podi kale idalama mama kemathi IT walata

    BIT

    34 in a few days
    ------ Post added on Dec 11, 2022 at 11:12 AM
    Ithin uba BIT karalath IT job ekak hoyaganna bari ai. Wayasa hinda reject karanawa wageda
     
    • Sad
    Reactions: Hasitha22

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    mage linkedin eka digatama maintain karagena yanawa machan..
    oya video ekath hodai mama eyage channel ekath balanawa
    btw thanks

    BIT.. GPA එක 3ට අඩුයි.. no class

    කළමනාකරණ සහකාර

    ජොබ් එක IT related නෙමෙයි ඒත් කරන්නෙ IT support, infrastructure management, sys admin related tasks..
    7 years+ experience

    almost 34
    mage linkedin eka digatama maintain karagena yanawa machan..
    oya video ekath hodai mama eyage channel ekath balanawa
    btw thanks

    BIT.. GPA එක 3ට අඩුයි.. no class

    කළමනාකරණ සහකාර

    ජොබ් එක IT related නෙමෙයි ඒත් කරන්නෙ IT support, infrastructure management, sys admin related tasks..
    7 years+ experience

    almost 34
    Kadda puluvanda hondata?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Uba ain venna epa mchn. It class karanna ehema naththan part time mona hari karanna. Nimadu gannath epa. Online vadath puluvan athi. Meke aya udav karai.
    It class try kala success une nam naha machan..
    freelancing try karanna one
    Ithin uba BIT karalath IT job ekak hoyaganna bari ai. Wayasa hinda reject karanawa wageda
    eka tamai matath thiyana prashne machan..
    govt hitapu nisada kiyalath sekai

    Kadda puluvanda hondata?
    writing nam aulak naha..
    speaking hodatama ba itin interviews wagenam handle karaganna puluwan
    ------ Post added on Dec 11, 2022 at 9:23 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    ඉන්න ඔෆිස් එකේ ලොක්කෙක් එහෙම නැද්ද පුෂ් එකක් ගන්න පුලුවන් කෙනෙක් මට හිතෙන්නේ උබට semi government වගේ ex:bank තැනක IT division එකක ගැලපෙනවා ඒ පැත්ත බලන්න. Industry systems engineer position එහෙකට යන්න bit විතරක් මදි බං උබට intern වගේ ගිහින් හැමිනෙන්න වෙයි ඒකටත් වයස ටිකක් බාදාවක්.

    It class try kala success une nam naha machan..
    freelancing try karanna one
    ක්ලාස් එපා තේරුමක් නෑ ඒක කරනවනම් ඒකම ෆෝකස් කරන්න ඕන
    eka tamai matath thiyana prashne machan..
    govt hitapu nisada kiyalath sekai
    එහෙම අවුලක් නෑ උබ ඉන්ටවිව් වල කියපං MSO- System admin(acting) වගේ මොකක්හරි 🙃

    writing nam aulak naha..
    speaking hodatama ba itin interviews wagenam handle karaganna puluwan
    ------ Post added on Dec 11, 2022 at 9:23 PM
    ඒ ඇති.
    ------ Post added on Dec 11, 2022 at 9:45 PM