Fingerprint මැෂින් උදාව් ඕනි පීස්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    Fingerprint මැෂින් උදාව් ඕනි පීස්

    Fingerprint මැෂින් වල attendence ලැප් එකට ගන්නේ කොහොමද බන් . සොෆ්ට්වෙයා එක දැම්ම ලැප් ඒකට .එත් තේරෙන් නෑ කොහොමද කරන්නේ කියලා. සතියකට වගේ attendence ප්‍රින්ට් කරගන්නත් ඕන . පුලුවන්නම් උදව්වක් දීපන් :sorry::sorry::sorry::sorry::sorry:
    A-F191.jpg

    ඔන්න ඕක බන්
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    There's an option called "Download Attendence Log" from that you could export that into an excel file.. or usually if we were to enter our ADMS server ip, machine automatically sync with it.

    would be easier to narrow down if you mention your device information..