Fingerprint මැෂින් උදාව් ඕනි පීස්
Fingerprint මැෂින් වල attendence ලැප් එකට ගන්නේ කොහොමද බන් . සොෆ්ට්වෙයා එක දැම්ම ලැප් ඒකට .එත් තේරෙන් නෑ කොහොමද කරන්නේ කියලා. සතියකට වගේ attendence ප්රින්ට් කරගන්නත් ඕන . පුලුවන්නම් උදව්වක් දීපන්

ඔන්න ඕක බන්