මචන්ලා උඹල net search කරද්දි ගොඩක් වටින වෙබ් අඩවි හම්බවෙල ඇතිනෙ, අපි ඒවා පස්සෙ වෙලාවක බලන්න bookmarks දාගන්නවා. එතන ගොඩක් වැදගත් වෙබ් අඩවි ඇති. ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා... කැමතිනම් ඒ bookmarks backup .json file eka මෙතන්ට upload කරපල්ලා...