ඔව් බං.. ගොඩක් රැම් free තියන උන්ට නම් කේස් එකක් නෑ..
ඒත් බෑ බං.. සොරොව්ව ඇරිය වගේ ලීක් තමා.. chrome දාගන්නත් බෑ බං.. ජරාව..



ah ehemath scn ekakda....500-600MB කියන්නේ Memory Leak කියන එක තමයි.ඒක ලොකු ගාණක් නම් නෙවෙයි නමුත් මේක වැඩි වෙනවා Flash Use කරන කොට සහා Browser එකේ Tab නිතර Open/Close කරන කොට.
අන්තිමට 1GB+ වගේ leak වෙනකොට Browser එක lag වෙන්න ගන්නවා.

ෆයර්ෆොක්ස්වල ඉන්ටර්ෆේස් එකේ ඉඳලම මටනම් අල්ලන්නෑ.
මටනම් ක්රෝම් විතර එකක් වත් හරියන්නෑ. නිතරම ටැබ් 30ක් 40ක් ඕපන් කරගෙන ඉන්නේ. මොකද එළකිරියෙ අලුත් ත්රෙඩ් බලන කොට මවුස් එකේ වීල් එක ක්ලික් කරල නිව් ටැබ් එකකට ගන්නව. ඒක අමතක වෙලා ගොඩක් ටැබ් ඉතිරිවෙනව. රැම්නම් ගොඩක් යනව ඒත් මටනම් අවුලක් නෑ.ෆයර්ෆොක්ස්වල ඉන්ටර්ෆේස් එකේ ඉඳලම මටනම් අල්ලන්නෑ.
කවුරු මොනව කිව්වත් දැනට තියෙන ෆාස්ට්ම බ්රව්සර් එක ක්රෝම්. ඉන්ට්ර්ෆේස් එක ඩිසයින් කරල තියෙන්නෙත් යූසර්ට වෙබ් අඩවියේ වැඩි ප්රමානයක් පේන විදයට. තව බුක්මාර්ක් සිංකින්, හිස්ට්රිසිංකින් ගූගල් සපෝර්ට් නිසා තවත් ලේසි. ෆයර්ෆොක්ස් වලත් ඒව තිබුනට. අපි ගොඩක් යූස් කරන්නේ ගූගල් ගිනූම්නේ.![]()
ඔව් උබ කියන එක හරි, නමුත් Flash Videos බලනකොට Chrome එකෙත් ලෙඩේ පොඩ්ඩක් වගේ තියෙනවා වගේ. කොහොම හරි Chrome එක ටිකක් හොදයි Firefox එකට වඩා, Rendering Fast වෙන්නේ. ඒක මම හිතන්නේ Use කරන්නේ DirectX/OpenGL වගේ

firefox hodaaaaaaaaaaay.godak wela thibbama memory usage nan yanawa thama ban...
e kaale idalama use karapu nisa ff use karanawa
chrome chora
ie hadda chora
opera hoday

Silverlight ගොඩක් site වල නෑ. HTML 5 එකේ Canvas Tool, WebGL,<Video> කියන එක තමයි මේ හැම එකටම ආදේශකයක් විදියට ඇවිත් තියෙන්නේ නමුත් මේ එකක්වත් Use කරන්නේ නෑ ගොඩක් site. Youtube එක නම් හැබැයි <Video> එක use කරනවා.


ඒක මචන් IE එකෙත් තියෙනවා, IE9 එකේ JavaScript Debugger එකක් පවා තියෙනවා.
