Firefox Sucks

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
500-600MB කියන්නේ Memory Leak කියන එක තමයි.ඒක ලොකු ගාණක් නම් නෙවෙයි නමුත් මේක වැඩි වෙනවා Flash Use කරන කොට සහා Browser එකේ Tab නිතර Open/Close කරන කොට.
අන්තිමට 1GB+ වගේ leak වෙනකොට Browser එක lag වෙන්න ගන්නවා.
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    500-600MB කියන්නේ Memory Leak කියන එක තමයි.ඒක ලොකු ගාණක් නම් නෙවෙයි නමුත් මේක වැඩි වෙනවා Flash Use කරන කොට සහා Browser එකේ Tab නිතර Open/Close කරන කොට.
    අන්තිමට 1GB+ වගේ leak වෙනකොට Browser එක lag වෙන්න ගන්නවා.
    ah ehemath scn ekakda....
    habai mage samanyen thiyenne 200-300MB wage.....
    godak wela tabs godak open karan hitiyoth thamai 600MB wage yanne....
    eeta wada wadi wennenan naa.....
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මම යූ ටියුබ් html 5 වලින් බලන්නේ. එතකොට තව කරදර අඩුයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කේස් තමයි මචෝ.. ෆයර් ෆොක්ස් ඇරෙන්න යූස් කරන්න වෙන හොඳ බ්‍රව්සර් එකක් නැහැනේ.. ක්‍රෝම් එකේ එපා වෙනවා බං ත්‍රේඩ් එකක් දාන්න ගියාම.. ඔපෙරා එකෙත් එහෙමමයි.. :(
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මටනම් ක්‍රෝම් විතර එකක් වත් හරියන්නෑ. නිතරම ටැබ් 30ක් 40ක් ඕපන් කරගෙන ඉන්නේ. මොකද එළකිරියෙ අලුත් ත්‍රෙඩ් බලන කොට මවුස් එකේ වීල් එක ක්ලික් කරල නිව් ටැබ් එකකට ගන්නව. ඒක අමතක වෙලා ‍ගොඩක් ටැබ් ඉති‍රිවෙනව. රැම්නම් ගොඩක් යනව ඒත් මටනම් අවුලක් නෑ. :D ෆය‍ර්ෆොක්ස්වල ඉන්ටර්ෆේස් එකේ ඉඳලම මටනම් අල්ලන්නෑ.

    කවුරු මොනව කිව්වත් දැනට තියෙන ෆාස්ට්ම බ්‍රව්සර් එක ක්‍රෝම්. ඉන්ට්ර්ෆේස් එක ඩිසයින් කරල තියෙන්නෙත් යූසර්ට වෙබ් අඩවියේ වැඩි ප්‍රමානයක් පේන විදයට. තව බුක්මාර්ක් සිංකින්, හිස්ට්‍රිසිංකින් ගූගල් සපෝර්ට් නිසා තවත් ලේසි. ෆයර්ෆොක්ස් වලත් ඒව තිබුනට. ‍අපි ‍‍ගොඩක් යූස් කරන්නේ ගූගල් ගිනූම්නේ. ;)
     
    ඔව් උබ කියන එක හරි, නමුත් Flash Videos බලනකොට Chrome එකෙත් ලෙඩේ පොඩ්ඩක් වගේ තියෙනවා වගේ. කොහොම හරි Chrome එක ටිකක් හොදයි Firefox එකට වඩා, Rendering Fast වෙන්නේ. ඒක මම හිතන්නේ Use කරන්නේ DirectX/OpenGL වගේ
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඔව් උබ කියන එක හරි, නමුත් Flash Videos බලනකොට Chrome එකෙත් ලෙඩේ පොඩ්ඩක් වගේ තියෙනවා වගේ. කොහොම හරි Chrome එක ටිකක් හොදයි Firefox එකට වඩා, Rendering Fast වෙන්නේ. ඒක මම හිතන්නේ Use කරන්නේ DirectX/OpenGL වගේ

    ඔව් මචන් flash කියන්නේ අලයක්ම තමයි. ඔය සිල්වර්ලයිටද මොකක්ද ආවෙත් මේකට ආදේෂයක් විදයට. ;)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    godak wela thibbama memory usage nan yanawa thama ban...
    e kaale idalama use karapu nisa ff use karanawa

    chrome chora
    ie hadda chora

    opera hoday
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Silverlight ගොඩක් site වල නෑ. HTML 5 එකේ Canvas Tool, WebGL,<Video> කියන එක තමයි මේ හැම එකටම ආදේශකයක් විදියට ඇවිත් තියෙන්නේ නමුත් මේ එකක්වත් Use කරන්නේ නෑ ගොඩක් site. ‍Youtube එක නම් හැබැයි <Video> එක use කරනවා.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Silverlight ගොඩක් site වල නෑ. HTML 5 එකේ Canvas Tool, WebGL,<Video> කියන එක තමයි මේ හැම එකටම ආදේශකයක් විදියට ඇවිත් තියෙන්නේ නමුත් මේ එකක්වත් Use කරන්නේ නෑ ගොඩක් site. ‍Youtube එක නම් හැබැයි <Video> එක use කරනවා.

    අනිත් එක මචන් ඉස්සර මම ‍‍‍ගොඩක් ‍ෆයර්ෆොක්ස් භාවිතා කරේ වෙබ් ඩිසයින් කරනකොට ඒකට ‍තියෙනවනේ ෆයර්බග් කියල ඇ‍ඩොන් එකක්. ඒත් දැන් ක්‍රොම් එක්ක එන inspect elements තියෙන නිසා වැඩක්ම නෑ. කොටින්ම කිව්වොත් මම කරන වෙබ් ඩිසයින් වලට 90%ම භාවිතා කරන්නේ Inspect elements පුදුම පහසුවක් තියෙන්නේ. :yes::D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඒක මචන් IE එකෙත් තියෙනවා, IE9 එකේ JavaScript Debugger එකක් පවා තියෙනවා.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ඒක මචන් IE එකෙත් තියෙනවා, IE9 එකේ JavaScript Debugger එකක් පවා තියෙනවා.

    IE ත් ටිකක් අතපත ගාල බලන්න ඕන. තෑන්ක් මචන් කිව්වට. ;)