ඔව්,,,එහෙම ප්රශ්නයක් තියනවා තමයි...
අනේ මන්දා වෙන එකකට පුරුදුවෙන්ඩත් අමාරුයි.
මට නම් chrome දිරවන්නෙ නැ
එකපාරට හිතිල chrome download කරල දානව
install වෙලා ඉවරඋන ගමන් ආයිත් හිතිල අයින් කරල දාල Firefox ම පාවිච්චි කරනව

ඔව්,,,එහෙම ප්රශ්නයක් තියනවා තමයි...
අනේ මන්දා වෙන එකකට පුරුදුවෙන්ඩත් අමාරුයි.

මට නම් chrome දිරවන්නෙ නැ
එකපාරට හිතිල chrome download කරල දානව
install වෙලා ඉවරඋන ගමන් ආයිත් හිතිල අයින් කරල දාල Firefox ම පාවිච්චි කරනව![]()



ඒක මචන් IE එකෙත් තියෙනවා, IE9 එකේ JavaScript Debugger එකක් පවා තියෙනවා.
mamanam hithanne IE10 okkotama wadaa hodai. win8 walanam elata wada.මටනම් ක්රෝම් විතර එකක් වත් හරියන්නෑ. නිතරම ටැබ් 30ක් 40ක් ඕපන් කරගෙන ඉන්නේ. මොකද එළකිරියෙ අලුත් ත්රෙඩ් බලන කොට මවුස් එකේ වීල් එක ක්ලික් කරල නිව් ටැබ් එකකට ගන්නව. ඒක අමතක වෙලා ගොඩක් ටැබ් ඉතිරිවෙනව. රැම්නම් ගොඩක් යනව ඒත් මටනම් අවුලක් නෑ.ෆයර්ෆොක්ස්වල ඉන්ටර්ෆේස් එකේ ඉඳලම මටනම් අල්ලන්නෑ.
කවුරු මොනව කිව්වත් දැනට තියෙන ෆාස්ට්ම බ්රව්සර් එක ක්රෝම්. ඉන්ට්ර්ෆේස් එක ඩිසයින් කරල තියෙන්නෙත් යූසර්ට වෙබ් අඩවියේ වැඩි ප්රමානයක් පේන විදයට. තව බුක්මාර්ක් සිංකින්, හිස්ට්රිසිංකින් ගූගල් සපෝර්ට් නිසා තවත් ලේසි. ෆයර්ෆොක්ස් වලත් ඒව තිබුනට. අපි ගොඩක් යූස් කරන්නේ ගූගල් ගිනූම්නේ.![]()

firefox එකට chrome theme එක දාගනින් බං ඔච්චර ආස නම්..
https://addons.mozilla.org/en-US/firefox/addon/fxchrome/
firefox rox![]()




IE 9 එකේ සිංහල ටයිප් කරන්නෙ කොහොමද බං..? සිංහල ටයිප් කරන්න බෑනෙ..

නෑ බං මෙන්න මේකෙන්..
http://www.siyabas.lk/

ekath dan epa wela inne mata...ekath mokakda welagoogle input පොජ්ජෙන් නෙවේ ද කොටන්නෙ![]()
ekath dan epa wela inne mata...ekath mokakda wela


ඕක සුපිරි බොල..![]()

එහෙම කිව්වට හරියන්නෑ බොල.. මම ඇහුවෙ මේ විදියටමද කීස් තියෙන්නෙ.. නැත්නම් වෙනස්ද..? වෙනස් වුණොත් හරියන්නෑනෙ.. මට හුරු මේ කීස්.. ඒකයි..
singlish විදියටම තමා
මම ඕකෙන් කොටල තියනවද බොල මගෙන් අහන්නේ..
singlish විදියටම තමා

