Firefox Sucks

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :yes::yes::yes::(:(:(
    ඔව්,,,එහෙම ප්‍රශ්නයක් තියනවා තමයි...
    අනේ මන්දා වෙන එකකට පුරුදුවෙන්ඩත් අමාරුයි.


    මට නම් chrome දිරවන්නෙ නැ
    එකපාරට හිතිල chrome download කරල දානව
    install වෙලා ඉවරඋන ගමන් ආයිත් හිතිල අයින් කරල දාල Firefox ම පාවිච්චි කරනව :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ


    මට නම් chrome දිරවන්නෙ නැ
    එකපාරට හිතිල chrome download කරල දානව
    install වෙලා ඉවරඋන ගමන් ආයිත් හිතිල අයින් කරල දාල Firefox ම පාවිච්චි කරනව :lol:
    :eek::eek:
    වෛද්‍ය ප්‍රතිචාර ලබාගනිං ඉක්මනින්.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටනම් ක්‍රෝම් විතර එකක් වත් හරියන්නෑ. නිතරම ටැබ් 30ක් 40ක් ඕපන් කරගෙන ඉන්නේ. මොකද එළකිරියෙ අලුත් ත්‍රෙඩ් බලන කොට මවුස් එකේ වීල් එක ක්ලික් කරල නිව් ටැබ් එකකට ගන්නව. ඒක අමතක වෙලා ‍ගොඩක් ටැබ් ඉති‍රිවෙනව. රැම්නම් ගොඩක් යනව ඒත් මටනම් අවුලක් නෑ. :D ෆය‍ර්ෆොක්ස්වල ඉන්ටර්ෆේස් එකේ ඉඳලම මටනම් අල්ලන්නෑ.

    කවුරු මොනව කිව්වත් දැනට තියෙන ෆාස්ට්ම බ්‍රව්සර් එක ක්‍රෝම්. ඉන්ට්ර්ෆේස් එක ඩිසයින් කරල තියෙන්නෙත් යූසර්ට වෙබ් අඩවියේ වැඩි ප්‍රමානයක් පේන විදයට. තව බුක්මාර්ක් සිංකින්, හිස්ට්‍රිසිංකින් ගූගල් සපෝර්ට් නිසා තවත් ලේසි. ෆයර්ෆොක්ස් වලත් ඒව තිබුනට. ‍අපි ‍‍ගොඩක් යූස් කරන්නේ ගූගල් ගිනූම්නේ. ;)

    firefox එකට chrome theme එක දාගනින් බං ඔච්චර ආස නම්..
    https://addons.mozilla.org/en-US/firefox/addon/fxchrome/

    firefox rox :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Fire Fox එකට පස්සෙ හොද browser එකකට තියෙන්නෙ
    ඉතිං සෆාරිය තමා ෆට්ටම browser එකකට තියෙන්නෙ..
    opera එකට වඩා speed ගතියක් තියනව වගේම පට්ට ගති..
    http://support.apple.com/kb/DL1531

    safari-logo-lg.png




    :cool::cool::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක සුපිරි බොල.. :frown:
    එහෙම කිව්වට හරියන්නෑ බොල.. මම ඇහුවෙ මේ විදියටමද කීස් තියෙන්නෙ.. නැත්නම් වෙනස්ද..? වෙනස් වුණොත් හරියන්නෑනෙ.. මට හුරු මේ කීස්.. ඒකයි.. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම කිව්වට හරියන්නෑ බොල.. මම ඇහුවෙ මේ විදියටමද කීස් තියෙන්නෙ.. නැත්නම් වෙනස්ද..? වෙනස් වුණොත් හරියන්නෑනෙ.. මට හුරු මේ කීස්.. ඒකයි.. :yes:

    මම ඕකෙන් කොටල තියනවද බොල මගෙන් අහන්නේ..
    :frown: singlish විදියටම තමා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,802
    113
    40
    හත් ඉලව්වෙ!
    matanam etharamma wenasak nehe...memorynam adinawa thama...
    issara man IE7 wenakan use kala..ita passe IE atha eriya...FF thama ita passe indan use karanne me wenakanma...

    Opera,Safari,Chrome try kala..eth ewa matanam hariyanne nehe FF wage...:D