Firefox Sucks

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
Default browser = Opera (20-30 tabs x 3 windows ~ 24h)

Tamper tool = FireFox + Tamper Data

Youtube = IE9

Guest Browser = Google Chrome
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    පෝස්ට් දෙක දෙක වැටෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා...... රැම් එක නම් ගාණක් නෑ 6GB ම තියෙන නිසා.... :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Fire Fox එකට පස්සෙ හොද browser එකකට තියෙන්නෙ
    ඉතිං සෆාරිය තමා ෆට්ටම browser එකකට තියෙන්නෙ..
    opera එකට වඩා speed ගතියක් තියනව වගේම පට්ට ගති..
    http://support.apple.com/kb/DL1531

    safari-logo-lg.png




    :cool::cool::cool:
    :yes::yes::)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    පෝස්ට් දෙක දෙක වැටෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා...... රැම් එක නම් ගාණක් නෑ 6GB ම තියෙන නිසා.... :P

    :P
    වැඩක් නෑ 6GB තිබ්බට Firefox default Browser එක 32bit එතකොට Maximum ගන්නේ System Memory එකේ 3.‍1xGB ගාණක් වගේ. මෙතනින් එහාට කිසිම 32bit Program එකක් System Memory එක use කරන්නේ නෑ. Firefox එකේ 64bit එකක් තියෙනවා නමුත් ඒක මීට වඩා සවුත්තුයි.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    මම දැන් මාස ගණ ඉදලා Firefox Use කරන්නේ මම දැක්ක දෙයක් තමයි Firefox 12 වගේ ඉදලා මේ දැන් තියෙන 17 වගේ වෙනකම්ම Firefox වල තියෙන Memory Leak එක Fix කරලා නෑ. මේක Mozilla එකෙත් දැම්මා ඒවුනාට තාම උන් ගණනකට අරගෙන නෑ වගේ. මම දැක්කා තව සෑහෙන එවුන් මේ ලෙඩෙම Report කරලා තියෙනවා නමුත් තාම තත්වය එහෙමමයි.
    මේ Memory Leak එක එන්නේ Flash එකත් එක්ක වැඩ කරන කොටයි, ඒ වගේම Browser එක පැය 12+< වගේ එක දිගටම දාලා තිබ්බම 2GB< පන්නනවා Memory Usage එක Tab 4, 5 කටත්. ඒ වගේම User Interface එක හෙන Laggy ,Forum වල Double Post වැටෙනවා.
    මේ ලෙඩේම උබලටත් තියෙනවද? මට ඒකයි දැන ගන්න ඕනේ. මේ ලෙඩේ දිගටම් තිබ්බොත් මම Internet Explorer 9 එකට යන්න ඉන්නේ ඒක Super Fast ඒ වගේම Less Resource Consuming වෙන්නේ.
    Mata nam ehema problems ne ponna harako. Umbalage kuppi lampu computare RAM madi athi :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Mata nam ehema problems ne ponna harako. Umbalage kuppi lampu computare RAM madi athi :P

    6GB තියෙනවා. :P
    ඒ කොහොමත් තිබ්බත් වැඩක් නෑ Firefox එක 32bit එතකොට Max utilize කරන්නේ 3.1‍xGB වගේ. Firefox 64-bit කියලා වෙනම එකක් තියෙනවා නමුත් ඒක ඒ තරම්ම හොද නෑ. මෙතන තියෙන ප්‍රශ්ණය Memory Leak එකටත් වඩා UI එක Laggy වෙන එකයි High Memory Consumption වෙන කොට.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    6GB තියෙනවා. :P
    ඒ කොහොමත් තිබ්බත් වැඩක් නෑ Firefox එක 32bit එතකොට Max utilize කරන්නේ 3.1‍xGB වගේ. Firefox 64-bit කියලා වෙනම එකක් තියෙනවා නමුත් ඒක ඒ තරම්ම හොද නෑ. මෙතන තියෙන ප්‍රශ්ණය Memory Leak එකටත් වඩා UI එක Laggy වෙන එකයි High Memory Consumption වෙන කොට.
    topila wage anatayanta mokakawath hari yanne ne ban :rofl::rofl::rofl:
    Linde penahan.