
firefox එකට ගහන්න browser එකක් නෑ බං ලොවෙත්.. speed එක අතින් නෙවේ.. අතේ හුරුව තියෙන්නෙ මේකට නෙ ඉතිං![]()


Fire Fox එකට පස්සෙ හොද browser එකකට තියෙන්නෙ
ඉතිං සෆාරිය තමා ෆට්ටම browser එකකට තියෙන්නෙ..
opera එකට වඩා speed ගතියක් තියනව වගේම පට්ට ගති..
http://support.apple.com/kb/DL1531
![]()



Chrome ekath crash wenawa epa wenwa
Opera hondai kiyala hithenawa chrome keata wadiya![]()
IE 9 එකේ සිංහල ටයිප් කරන්නෙ කොහොමද බං..? සිංහල ටයිප් කරන්න බෑනෙ..
පෝස්ට් දෙක දෙක වැටෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා...... රැම් එක නම් ගාණක් නෑ 6GB ම තියෙන නිසා....![]()

Mata nam ehema problems ne ponna harako. Umbalage kuppi lampu computare RAM madi athi
මම දැන් මාස ගණනක ඉදලා Firefox Use කරන්නේ මම දැක්ක දෙයක් තමයි Firefox 12 වගේ ඉදලා මේ දැන් තියෙන 17 වගේ වෙනකම්ම Firefox වල තියෙන Memory Leak එක Fix කරලා නෑ. මේක Mozilla එකෙත් දැම්මා ඒවුනාට තාම උන් ගණනකට අරගෙන නෑ වගේ. මම දැක්කා තව සෑහෙන එවුන් මේ ලෙඩෙම Report කරලා තියෙනවා නමුත් තාම තත්වය එහෙමමයි.
මේ Memory Leak එක එන්නේ Flash එකත් එක්ක වැඩ කරන කොටයි, ඒ වගේම Browser එක පැය 12+< වගේ එක දිගටම දාලා තිබ්බම 2GB< පන්නනවා Memory Usage එක Tab 4, 5 කටත්. ඒ වගේම User Interface එක හෙන Laggy ,Forum වල Double Post වැටෙනවා.
මේ ලෙඩේම උබලටත් තියෙනවද? මට ඒකයි දැන ගන්න ඕනේ. මේ ලෙඩේ දිගටම් තිබ්බොත් මම Internet Explorer 9 එකට යන්න ඉන්නේ ඒක Super Fast ඒ වගේම Less Resource Consuming වෙන්නේ.

Mata nam ehema problems ne ponna harako. Umbalage kuppi lampu computare RAM madi athi![]()

topila wage anatayanta mokakawath hari yanne ne ban6GB තියෙනවා.
ඒ කොහොමත් තිබ්බත් වැඩක් නෑ Firefox එක 32bit එතකොට Max utilize කරන්නේ 3.1xGB වගේ. Firefox 64-bit කියලා වෙනම එකක් තියෙනවා නමුත් ඒක ඒ තරම්ම හොද නෑ. මෙතන තියෙන ප්රශ්ණය Memory Leak එකටත් වඩා UI එක Laggy වෙන එකයි High Memory Consumption වෙන කොට.



topila wage anatayanta mokakawath hari yanne ne ban
Linde penahan.