firmware ගහද්දි බලාගෙන...

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    firmware ගහද්දි බලාගෙන...

    මේ දිනවල අන්තර්ජාලය පුරා huawei dongle සදහා customized viettel firmware වගයක් පැතිර යමින් තියෙනවා.මෙවැනි firmware එකක් ඔබගේ ඩොන්ගලයට වැදුනොත් sorry.com තමා. මෙවිට කිසිවිටක ඔබගේ ඩොන්ගලය permanent unlock කරන්න බැරි වෙනවා. මේ firmware එක ගැහුවොත් ආයේ වෙන කිසිම firmware එකක් ඔබගේ ඩොන්ගලයට ගහන්න බැරි විදිහට lock වෙනවා . ආයේ ගහන්න පුලුවන් වෙන්නේ viettel firmware එකක්ම තමයි. එතකොට වැඩ කරන්නේ viettel sim ම විතරයි. මේ firmware වල security කඩන්න පුලුවන් software එකක් තාම අන්තර්ජාලයේ නැහැ.dc unlocker එකේ අයත් තාම මේ සම්බන්දව පර්යේෂන වල නිරත වෙනවා.

    උදාහරණයක් ගත්තොත් huawei E1750 dongle සදහා 11.126.13.00.439.B715 firmware එක දක්වන්න පුලුවන්. මේක ගැහුවොත් බඩුම තමා. :lol::lol:




    මාත් ගොනාවගේ viettel firmware එකක් ගැහුවා දැන් මන් මොකද කරන්නේ:(:( dongle එක විසිකරලා දාන්නද?

    නැහැ විසිකරන්න ඕනේ නැහැ.:lol:

    permanent unlock කරන්න බැරි උනත් temporary unlock කරන්න පුලුවන්. මේ software එකෙන් වෙන්නේ ඔයාගේ සිම් එක viettel sim එකක් වගේ ඇතුලෙන් පෙන්වන එක.
    software එක මෙතනින් download කරගන්න.


    මේක google search කරලා firmware ගහන අයට උපකාර වෙයි.
    Rep,comment,bump එකක් හරි දාලා යන්න.
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    rep dipu ayata math rep dunna
    laugh8kb.gif
     
    • Like
    Reactions: maxxaa