bike එකක් ගන්න කියලා බැලුවේ. දැනට අතේ 2.50 වගේ තියෙනවා. මේ ගානට ගන්න පුළුවන් හොද bike එකක් මොකක්ද? Second Hand එකක් ගන්න තමා අදහස් කරන ඉන්නේ.
වැඩියේ පාවිචිචි වෙන එකක් නම් නැහැ.වැඩට යන්න පන්ති යන්න වගේ තමා. සමන්නෙන් ගෙදර යන්නේ මාසෙට 2 වගේ. 100KM + වගේ එක දිගට එතකොට යන්නේ ඕනේ. ඕක තමා මුලිකම දේ Bike එකක් ගන්න.
PS :bike ගැන කිසිම අදහසක් නැහැ.