Questions First Bike

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,327
    1,536
    113
    32
    Earth-Cj025
    bike එකක් ගන්න කියලා බැලුවේ. දැනට අතේ 2.50 වගේ තියෙනවා. මේ ගානට ගන්න පුළුවන් හොද bike එකක් මොකක්ද? Second Hand එකක් ගන්න තමා අදහස් කරන ඉන්නේ.

    වැඩියේ පාවිචිචි වෙන එකක් නම් නැහැ.වැඩට යන්න පන්ති යන්න වගේ තමා. සමන්නෙන් ගෙදර යන්නේ මාසෙට 2 වගේ. 100KM + වගේ එක දිගට එතකොට යන්නේ ඕනේ. ඕක තමා මුලිකම දේ Bike එකක් ගන්න.😷



    PS :bike ගැන කිසිම අදහසක් නැහැ. :unsure:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    100ක් එක දිගට යනව නන් GN125 එකක් ගනින්

    ජපන් අකුරක් G, H හරි China X, BA අකුරක් හරි

    ලාබයි, බඩුත් තියනවා, සරලයි, තෙලුත් වැඩ 45ක් වගෙ

    අත්දුටුවයි, ප්‍රත්යක්සයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    100ක් එක දිගට යනව නන් GN125 එකක් ගනින්

    ජපන් අකුරක් G, H හරි China X, BA අකුරක් හරි

    ලාබයි, බඩුත් තියනවා, සරලයි, තෙලුත් වැඩ 45ක් වගෙ

    අත්දුටුවයි, ප්‍රත්යක්සයි
    මාත් කියන්නේ ඕකම තමයි.... :yes: :yes: :yes:
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    scooty nam ganna epa.

    Gn 125 is a nice bike to buy.

    Thel wada karana eka gana hithanawa nam ithin CT 100 thama. Petrol suwandatath duwanawa eka nam 😅😅😅

    Prashne thiyenne me dawas wala bike ganan wadi karala kiyanawa. Ehinda poddak hoyala balala ganna.

    CT 100 ekak nam brand new gannath puluwan wei oya ganata (stocks thiyeda danne nam naha)