මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඉන්නේ. Budget එක 70-85. Loan එක්කුත් දානව. Loan එකට ගන්න පුලුවන් 2015 සහ පස්සේ Register කරපුව තමයි.
Toyota Aqua, Vitz, Wagon R, 600CC වගේ නැතුව වෙන එකක් බලන්නේ.
දැනට Idea එක තියෙන්නේ.
මීට අමතරව Maintenance Cost අඩු Sporty Feeling එක ටිකක් තියෙන වාහන ටිකක් කියන්න. අලුත් ඒව බලුවෙ නෑ මේ ගානට හොද ඒව නැති නිසා.
Toyota Aqua, Vitz, Wagon R, 600CC වගේ නැතුව වෙන එකක් බලන්නේ.
දැනට Idea එක තියෙන්නේ.
- Suzuki Swift 2017 - 1000cc
- Suzuki Baleno 2017 - 1000cc
- Honda GP5 (මේකේ මොන අවුරුද්දෙන් පස්සේ එන ඒවලද Dual Clutch Issue එක නැත්තේ)
මීට අමතරව Maintenance Cost අඩු Sporty Feeling එක ටිකක් තියෙන වාහන ටිකක් කියන්න. අලුත් ඒව බලුවෙ නෑ මේ ගානට හොද ඒව නැති නිසා.
dan adapan uba