First Vehicle එක ගන්න උදව්වක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Loan එක්කුත් දානව. Loan එකට ගන්න පුලුවන් 2015 සහ පස්සේ Register කරපුව තමයි.

    මේ සීන් එක මොකක්ද බං.?
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මේ සීන් එක මොකක්ද බං.?
    මන් ගන්නේ Bank Loan එකක්. ඒක දෙන්නෙ 2015 න් පස්සේ Register කරපු වාහන වලට විතරයි.
     
    • Wow
    Reactions: Bam