FIT Course එකට රෙජිස්ටර් වෙන්නෙ කොහොමද?
FIT වෙබ් සය්ට් එකේ තියෙන application එක print කරල පුරවල payment vouchers 4 පුරවල තැපැල් කරන්න ඔින නේ? වෙබ් සය්ට් එකේ instructions වල online register wena කතාවක් තියෙනව.කොහොමද online register වෙන්නෙ?