අඩෝ මේ එකෙක් ඕඩරයක් දාලා රිවිෂන් දෙක තුන ඉල්ලලා ඌ අන්තිම රිවිෂන් එක අක්සේප්ට් කරලා ඕඩර් එක කම්ප්ලීට් කලාට පස්සේ කලින් මම ඩිලිවර් කරපූ ෆයිල් සේරම උට වොටර්මාක් නැතුව ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්ද?
එහෙම වුනොත් උට අපි එක ඩිසයින් එකේ ගානට ඩිසයින් දෙක තුනක්ම වැඩිපුර දීලනේ.
එහෙම වුනොත් උට අපි එක ඩිසයින් එකේ ගානට ඩිසයින් දෙක තුනක්ම වැඩිපුර දීලනේ.