fiverr එකේ ප්‍රශ්නයක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    අඩෝ මේ එකෙක් ඕඩරයක් දාලා රිවිෂන් දෙක තුන ඉල්ලලා ඌ අන්තිම රිවිෂන් එක අක්සේප්ට් කරලා ඕඩර් එක කම්ප්ලීට් කලාට පස්සේ කලින් මම ඩිලිවර් කරපූ ෆයිල් සේරම උට වොටර්මාක් නැතුව ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්ද?

    එහෙම වුනොත් උට අපි එක ඩිසයින් එකේ ගානට ඩිසයින් දෙක තුනක්ම වැඩිපුර දීලනේ. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    kalin deliver karapuwata uba amathara mahansiyak une naththan deliver kalata passe eka ithin hitha sathutin hadaganna puluwan deyak
    අමතර මහන්සියක් වුනේ නැත්තේ මොකද. අල්ලුත්ම ඩිසයින්නේ.

    Thadi watermark dala yawapan.
    අන්න ඒකනේ ප්‍රශ්නේ. මම දාන්නේ නෑනේ watermark. ෆයිවරේ වොටර්මාක් එක විතරනේ.
     
    • Sad
    Reactions: luk3r

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    color.JPG
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අමතර මහන්සියක් වුනේ නැත්තේ මොකද. අල්ලුත්ම ඩිසයින්නේ.

    අන්න ඒකනේ ප්‍රශ්නේ. මම දාන්නේ නෑනේ watermark. ෆයිවරේ වොටර්මාක් එක විතරනේ.
    idala hitala dansalak dipan ban. blapan labana mase ube sales wadi wei
     
    • Sad
    Reactions: Heshan Daminda

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    offensive wage, okata ehama kiwwoth nanm,
    dethum parak una apps wala icon set eka +logo design kara gena 4 5 parak revision illuwa karala dunnata passe mu kiyanwa epa lu cancel karanna lu, ekek nam cancel req eka uma dala thibbba, msg ekak damma, me karapu serama designs mata ayithi(copyright) app store, play, social media ,web site kisi thanaka use karanna bha kiyala order eka cancel karoth ok nam kiyanna kiyala, ehema wuna 3 dima un order complete dunna.
    btw msg eka professional widihata damme dan dapu eka hariyata mathaka naha fiverr eke 10+ years walata kalin. e kale oka karana goda un hitiya danuth athi.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    මෙතන රිවිෂන් ගැන කියල නෑනේ. මට දැනගන්න ඕන අන්තිම ඩිලිවරි එක අක්සේප්ට් කලාට පස්සේ කලින් දාපු රිවිෂන් ෆයිල් වොටර්මාක් නැතුව ඩව්න්ලෝඩ් කරන්න පුලුවන්ද කියන එක.

    නෑ දැන් මම මුට මුකුත් කියන්නේ නෑ. මට තියෙන අවුඋල ඉස්සරහට මෙහෙම දෙයක් වුනොත් කොහොමද කරන්නේ කියන එක.
    ------ Post added on Jun 7, 2023 at 10:26 AM
     
    e kale api nam dala.thibba kalin reject karapu versions use karanna bha kiyala. dan fiverr eke nithi wadi neda offensive kiyala case ewi ehema dammoth
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    e kale api nam dala.thibba kalin reject karapu versions use karanna bha kiyala. dan fiverr eke nithi wadi neda offensive kiyala case ewi ehema dammoth
    CS එකට දැම්මා මැසේජ් එකක්. බලමු මොකද කියන්නේ කියල.
     
    puluwan lu
     
    • Wow
    Reactions: Heshan Daminda