Fiverr කොන්ත්‍රාත්තු දීම

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,454
    25,704
    113
    Project proposal වලට ඕනේ drawing, brochures, technical writing, CAD/solid works drawing වගේ ඒවා අපි දන්න කියන අයට / companies කරන්න දුන්නාම හරියට time frame එකකට වැඩ කරන්න අමාරුයි.

    ලංකාවේ එවුන් ගොඩක් අය වැඩ කල් දදා ඉඳලා අන්තිමට quality අඩුවෙන් කරලා දෙනවා. (no time for revision or corrections)

    ඉතින් foreign consultants එක්ක වැඩ කරද්දී මගේ project proposal වල අඩුපාඩු එහෙම තියෙනවා. උන්ට මොනවා වුණත් documents perfect විදිහට තියෙන්න ඕනේ.

    මම කල්පනා කළා වගේ fiverr එකක් එක්ක වැඩ කරන්න.

    ඒකේ strict monitoring system එක available නේද?

    බයිලා කාරයන්ට කෙලෝලාම දාන්න පුලුවන් ද?.

    කරුණාකර ඔබේ අදහස් දෙන්න.

    PS: රටට සල්ලි ඉතුරු කරන්න ගිහින් හෙන ගණන් වලට කෙලෝගත්තු නිසා මෙහෙම කරන්න හිතන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    කොහොම හරි "බයිලා කාරයන්ට කෙලෝලාම දාන්න" කියන මානසිකත්වයෙන් නම් වැඩ කරවගන්න යන්න එපා බන්. උනුත් අමාරුවෙන් හදාගත්ත ආදායම.. පුලුවන් තරම් වෙලාවට හරියට කරව ගන්න බලපං හොද එකෙක් මුලින්ම අල්ලලා, නිකන් බොරු කරන උන්ට කාලේ නාස්ති නොකර... profile බැලුවම කියන්න පුලුවන් වෙලාවට කරනවද , වෙලාව වැඩියෙන් වැඩ කරනවද කියලා. හොද උන් ටිකක් සෙට් කරගෙන වැඩ ටික කරගන්න.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Dead Lines walata fiverr hodai, habai ithin eka order eka 3-4 denektawath denna one, First delivery eka thamai on time, Revision wenas wenna puluwan. godak gig images wala thiyena ewa 100% accurate nam na. wade karalama thama balanna wenne. ekama Down points thama fiverr Service charges wadiyi, communication adu sellerla, copywrites case wage dewal enna puluwan.

    Specially " QUALITY aduyi kiyala order cancel karanna ba"
     
    • Like
    Reactions: Brandy2020

    ඇත්ත මචං, මම අදහස් කලේ phone answer කරන්නේ නැති උද්දච්ච අය නිසා උන්ට පාඩුව රුපියල් 10,000 නම් මට පාඩුව ලක්ශ ගණන්. ඊලඟ පාරත් උන් ගාවට යන්න වෙන බව දන්න හින්දා don't care වැඩ කරන්නේ.

    Fiverr එකේ bid දාන එක ද හොඳ නැත්නම් job වලට ගාණ කතා කරන එක ද?
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    ඇත්ත මචං, මම අදහස් කලේ phone answer කරන්නේ නැති උද්දච්ච අය නිසා උන්ට පාඩුව රුපියල් 10,000 නම් මට පාඩුව ලක්ශ ගණන්. ඊලඟ පාරත් උන් ගාවට යන්න වෙන බව දන්න හින්දා don't care වැඩ කරන්නේ.

    Fiverr එකේ bid දාන එක ද හොඳ නැත්නම් job වලට ගාණ කතා කරන එක ද?

    එක පාරක් Fiverr එක try කරල බලහන් මචන් හොද seller කෙනෙක් බලල. එත් එක්කම දැන් ඉන්න උන්ටත් වැඩේ දීපන් risk එකක් තියෙනවා නම් ඉස්සෙල්ලම
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,704
    113
    Dead Lines walata fiverr hodai, habai ithin eka order eka 3-4 denektawath denna one, First delivery eka thamai on time, Revision wenas wenna puluwan. godak gig images wala thiyena ewa 100% accurate nam na. wade karalama thama balanna wenne. ekama Down points thama fiverr Service charges wadiyi, communication adu sellerla, copywrites case wage dewal enna puluwan.

    Specially " QUALITY aduyi kiyala order cancel karanna ba"

    Thank you for the advices.

    තව අවුරුදු ගාණක් වැඩ කරන්න ඕනේ නිසා, හොඳ supplier base එකක් හදාගන්න බැලුවේ.

    මචං මම දන්න companies තියෙනවා small staff & small office එක විතරයි.
    ඉතින් සිරාවට big project වැඩ අල්ලගන්නේ උන්ට quality suppliers / contractors ඉන්න නිසා.

    මම කියවපු ආර්ටිකල් කීපයක තිබ්බා ඇපල් සමාගම ගොඩක් respect කරනවාලු Samsung ට Supplier කෙනෙක් විදිහට දුන්න support එකට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    ඇත්ත මචං, මම අදහස් කලේ phone answer කරන්නේ නැති උද්දච්ච අය නිසා උන්ට පාඩුව රුපියල් 10,000 නම් මට පාඩුව ලක්ශ ගණන්. ඊලඟ පාරත් උන් ගාවට යන්න වෙන බව දන්න හින්දා don't care වැඩ කරන්නේ.
    එකගයි
    එකේ දාන එක ද හොඳ නැත්නම් වලට ගාණ කතා කරන එක ද?
    fiverr එකේ දානවනම් උබේ ඇත්ත deadline වලට කලින් ඉල්ලපන්. Revisions දෙන විදියයි, මොනවටද revisions දෙන්නේ වගේ ඒවා මුලින්ම කතා කරගන්න..
    process එක updates ඉල්ලන්න. එතකොට උබ දන්නවා වැඩේ වෙනවා කියලා අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව, වැඩේ වෙන ගමන් update කරන එකෙක් සෙට් උනාම මුලින්ම හදන්න ඕන ඒවා හදල, අන්තිමටම revisions වලට කාලේ නාස්ති වෙන්නේ නෑ උබෙත් , උගෙත්...
     
    • Love
    Reactions: Brandy2020

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Thank you for the advices.

    තව අවුරුදු ගාණක් වැඩ කරන්න ඕනේ නිසා, හොඳ supplier base එකක් හදාගන්න බැලුවේ.

    මචං මම දන්න companies තියෙනවා small staff & small office එක විතරයි.
    ඉතින් සිරාවට big project වැඩ අල්ලගන්නේ උන්ට quality suppliers / contractors ඉන්න නිසා.

    මම කියවපු ආර්ටිකල් කීපයක තිබ්බා ඇපල් සමාගම ගොඩක් respect කරනවාලු Samsung ට Supplier කෙනෙක් විදිහට දුන්න support එකට.
    එක මචන් උබේ හැකියාව, ෆයිවර් සෙල්ලර් කෙනෙක් හොයාගන්න එක, හැම වර්ගෙම අය ඉන්නවා, විශේෂයෙන් ෆයිවර් කියන්නේ ජොයින් වෙන්න ලේසි ප්ලට්ෆොර්ම් එකක්. ඉතින් වැඩ බැරි උන්, නිකන් අසාවට ජොයින් වෙන උන් ෆේක් රිවිව් දාන උන් ගොඩයි, ගොඩක් රිවිව් තියෙන අකවුන්ට්ස් ඔක්කොම උනත් වැඩ අවුට් සෝස් කරන්නේ, උන්ම නෙවෙයි කරන්නේ. මාත් එහෙම ටොප් සෙලර් ල කිහිප දෙනෙක්ට වැඩ කරනවා පිටින්. ඕනෙම දේකට එහෙමයි ඉතින් සබ් කන්ට්‍රක්ට් දෙන එක ඕනෙම ෆීල්ඩ් එකක දෙයක් නේ. මන් නම් කියන්නේ ෆය්වර් වගේ අනික් ප්ලට්ෆොර්ම් වලත් බලන්න Upwork, Freelancer, People per Hour, Toptal etc.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,704
    113
    දැනුවත් වුණා මිතුරණී....

    උපදෙස් දුන් නොදුන් ඔබ ට ජය!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Project proposal වලට ඕනේ drawing, brochures, technical writing, CAD/solid works drawing

    Owata nam fiverr set wenne na machan.
    Ubata godak viyadam wenava expert fiverr sellers la alla gaththoth. ekko money waste ekak wenava cheap sellers la set unoth.

    A nisa mama nam kiyanne hoda agency ekak set kara ganna eka thamai hoda.
     
    • Like
    Reactions: Brandy2020