Fiverr account verification

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    236
    43
    මම account එකක් හැදූවා..දාපු පලවෙනි gig එක දවසක් වගේ යද්දී උන් අයින් කරා එයාලගේ selling format එකට මැච් වෙන්නෙ නෑ කියලා.පස්සෙ ඒ gig එක අයින් කරල තව එකක් හැදුවා..ඒකෙ මෙහෙම notification එකක් ඇවිත් තියෙනවා "We’re working on getting your Gigs’ impressions, clicks, and views back online. No worries - your Gigs are active, and all the metrics are calculated as usual.” ඒ උනාට ඇක්ටිව් කිව්වට මගේ gig එක sch කරාට වත් එන්නේ නෑ..ලින්ක් එක වෙන කෙනෙකුට යැව්වොත් එයාට බලන්න පුළුවන් ඒ නැතුව sch කරාට පෙන්නන්නෙ නැ..views impressions ත් N/A කියලා තියෙන්නේ..දැන් දවස් දෙකක් වෙනවා..මොනවා හරි දන්නවානම් මේ ගැන කියපන් මචන්..ගොඩ දාගන්න බැරි වෙයිද:confused::cry:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,005
    113
    tracing Geo-location.. ... ...
    Udin Ena notice eka me dawaswala hamotama wage awa ekak. Un mokakhari wenaskamak karanawa gig stats walata. E update eka danakan thamai owa wada naththe. Active gigs Wala gig eka pennanawa Nam awlak na gig ekata mokuth wela na.
     
    • Like
    Reactions: Dilshan94

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Udin Ena notice eka me dawaswala hamotama wage awa ekak. Un mokakhari wenaskamak karanawa gig stats walata. E update eka danakan thamai owa wada naththe. Active gigs Wala gig eka pennanawa Nam awlak na gig ekata mokuth wela na.
    ow active kiyla pennannwa bn eth ai sch krmawat pennane nthe..filter eka sri lanka daala kra wena filters noda eth ahu wne naane mchn..link eka kata hri yuwma nm unta pennanwa echari