මට ෆිවර් එකේ පොඩි කන්සල්ටෙශන් වැඩක් සෙට් උනා, ඒක පොඩි ගානක්, සබ්ජෙක්ට් එකට ආස නිසයි බාරගත්තෙ. ඒක ඩිලිවරි කරන්න පැය 24යි තියෙන්නෙ, ඒත් සෙශන් එක තියෙන්නෙ ඩිලිවරි එකෙ ටයිම් එක පහුවෙලා. බයර්ව අල්ලගන්නත් බැහැ පොර මිසින්. මම මැසෙජ් එකක් දැම්ම කලින් ඩිලිවර් කරනව මගෙ සෙශන් එකේ PDF එකක් එක්ක කියලා. මගේ රේටින්ග් වලට්ර හොඳ නැති නිසා එහෙම කරන්නේ. ඩිලිවරි ටයිම් එක වැඩි කරගන්න වෙන විදිහක් නැද්ද?
ගිග් එක්ස්ට්රාස් ගන්නෙ නැතුව.
මේ ගැන උඹලගෙ අදහසක් තියෙනව නම් දීපල්ලකෝ, වටිනවා.
ගිග් එක්ස්ට්රාස් ගන්නෙ නැතුව.
මේ ගැන උඹලගෙ අදහසක් තියෙනව නම් දීපල්ලකෝ, වටිනවා.


