Fiverr Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මට ෆිවර් එකේ පොඩි කන්සල්ටෙශන් වැඩක් සෙට් උනා, ඒක පොඩි ගානක්, සබ්ජෙක්ට් එකට ආස නිසයි බාරගත්තෙ. ඒක ඩිලිවරි කරන්න පැය 24යි තියෙන්නෙ, ඒත් සෙශන් එක තියෙන්නෙ ඩිලිවරි එකෙ ටයිම් එක පහුවෙලා. බයර්ව අල්ලගන්නත් බැහැ පොර මිසින්. මම මැසෙජ් එකක් දැම්ම කලින් ඩිලිවර් කරනව මගෙ සෙශන් එකේ PDF එකක් එක්ක කියලා. මගේ රේටින්ග් වලට්‍ර හොඳ නැති නිසා එහෙම කරන්නේ. ඩිලිවරි ටයිම් එක වැඩි කරගන්න වෙන විදිහක් නැද්ද?
    ගිග් එක්ස්ට්‍රාස් ගන්නෙ නැතුව.
    මේ ගැන උඹලගෙ අදහසක් තියෙනව නම් දීපල්ලකෝ, වටිනවා.​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Gig එකේ දකුණු පැත්තේ තියෙන Resolution Center ද මොකක්ද එකෙන් පුළුවන්...හැබැයි ඌ accept කරන්න ඕනේ request එක...පැය 24 යන්න කලින් ඌ accept කරේ නැත්තන් උඹට කෙලවෙනවා :P

    මට මතක විදියට ඔය Time Extend කරන එක කෙලින්ම option එකක් විදියට තිබුනේ නැහැ...Other වලින් reason එක දාලද කොහෙද ඉස්සරහට යන්න ඕනේ..ෂුවර් නැහැ හරියටම ඔප්ෂන් එක තිබුන තැන..
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Gig එකේ දකුණු පැත්තේ තියෙන Resolution Center ද මොකක්ද එකෙන් පුළුවන්...හැබැයි ඌ accept කරන්න ඕනේ request එක...පැය 24 යන්න කලින් ඌ accept කරේ නැත්තන් උඹට කෙලවෙනවා :P

    මට මතක විදියට ඔය Time Extend කරන එක කෙලින්ම option එකක් විදියට තිබුනේ නැහැ...Other වලින් reason එක දාලද කොහෙද ඉස්සරහට යන්න ඕනේ..ෂුවර් නැහැ හරියටම ඔප්ෂන් එක තිබුන තැන..

    me yaka patta busy, online enne na ban. pissek, owa dala me yaka awe nathnam nanawa. Mama deliver karanawa ban. :angry:
    Thanks machan reply ekata :yes: