3 months PS work's account
![]()
PS wada karala thawa hoyanna puluwan![]()
මචන් මේකෙ තේරුම කියපන්කො.(රතු පාට කරලා තියෙන ටිකේ)
Please allow your buyer time to respond and keep us posted.

ලෝගෝ ඩිසයින්ද මචන්?
උඹ ෆොටෝශොප් කොහෙන්ද ඉගෙන ගත්තෙ?
Hamoma igena ganne internet eken thama bun 
Logo / ps editing works bun.. Photoshop ithin internet eken thama bun igena gaththeHamoma igena ganne internet eken thama bun
![]()
Buyer ta reply karanna welawak dennalu.. Ita passe unta kiyannalu![]()
මචන් උඹ ෆොටෝශොප් ඉගෙන ගත්ත තැන් ටිකක ලින්ක් දෙන්නකො.මම නෙට් එකෙන් ඉගෙන ගන්න හැදුවට ඔක්කොම අච්චාරුවක් වගේ.මට ටිකක් ප්ලිවෙලට කරන්න ඕනා.

මචන්ලා. මට ලොකු උදව්වක් ඕන. ලෙවල් 2 ලැබිලා Fiver Revenue Card එකට apply කරන කොට ඒකෙ National ID හරි Driver's License හරි Passport හරි ඉල්ලනවනේ. ඉතින් ඔයාලා මොනවද දුන්නේ? මොකද මම හිතන්නේ National ID එක හරි යන එකක් නෑනේ. ඒකේ තියෙන්නෙ සිංහලෙන්නේ. මට Driver's License තියෙනවා හැබැයි පරන එක තියෙන්නේ C, C1. එකේ Expiry Date එකක් නෑ නේ. ඒත් Application eke එකේ expiry date ඉල්ලනවා. මොකද කරන්නේ. මට Passport නම් නෑ. ලොකු උදව්වක් help එකක් දුන්නොත්. මේ thread එකේ Fiverr Revenue Card ගත්ත කට්ටිය ගොදක් ඇති නේ. ඉතින් පොඩි උදව්වක් දෙනවද ඔයාලා කරේ කොහොමද කියලා....

Awlak une na.Awlak na machan. Eka dapan. Mageth thibbe eka. Man gaththa dineta awrudu 15 add karala expire dammaAwlak une na.
Man gaththa dineta awrudu 15 add karala expire damma.

![]()
Iceman = Madman = Quadric හා!! බොරු නම් කියපන්.....![]()
ඇත්තටම මට කියපන් මොකෝ බන් උබේ profiles වලට වෙන්නේ??
..................................................

maath oka meter welai hitiye... Mata mathaka thibune oya 4 weni profile eka kiyala

awlak na ithin u anunta udaw karan inna ekane
ahamaath oka meter welai hitiye... Mata mathaka thibune oya 4 weni profile eka kiyala
![]()

![]()
Iceman = Madman = Quadric හා!! බොරු නම් කියපන්.....![]()
ඇත්තටම මට කියපන් මොකෝ බන් උබේ profiles වලට වෙන්නේ??
..................................................
Budu ambo mu kiyana pacha
Yako mama me inne... Aluthen ena okkoma mama neme bola