FIVERR LEVEL 2 (REVOLUTION)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    3 months PS work's account
    7b0c035672c741fea848dd0.png

    PS wada karala thawa hoyanna puluwan :)

    ලෝගෝ ඩිසයින්ද මචන්?

    උඹ ෆොටෝශොප් කොහෙන්ද ඉගෙන ගත්තෙ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    මචන් මේකෙ තේරුම කියපන්කො.(රතු පාට කරලා තියෙන ටිකේ)

    I see you sent a message to your buyer explaining why the order was late. Please allow your buyer time to respond and keep us posted.

    All the best,

    Susan

    --
    Follow @FiverrHQ on Twitter for live site and service updates
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    Logo / ps editing works bun.. Photoshop ithin internet eken thama bun igena gaththe :) Hamoma igena ganne internet eken thama bun :nerd:

    මචන් උඹ ෆොටෝශොප් ඉගෙන ගත්ත තැන් ටිකක ලින්ක් දෙන්නකො.මම නෙට් එකෙන් ඉගෙන ගන්න හැදුවට ඔක්කොම අච්චාරුවක් වගේ.මට ටිකක් ප්ලිවෙලට කරන්න ඕනා.
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension

    Basic - Okkoma links walata gihin balapan machan

    Ita passe ithin effect tuts karannai thiyenne bun, basic alla gathhtama mama google eke 1st page eke serama wage effects kala

    http://www.tripwiremagazine.com/2012/04/photoshop-effects.html
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන්ලා. මට ලොකු උදව්වක් ඕන​. ලෙවල් 2 ලැබිලා Fiver Revenue Card එකට apply කරන කොට ඒකෙ National ID හරි Driver's License හරි Passport හරි ඉල්ලනවනේ. ඉතින් ඔයාලා මොනවද දුන්නේ? මොකද මම හිතන්නේ National ID එක හරි යන එකක් නෑනේ. ඒකේ තියෙන්නෙ සිංහලෙන්නේ. මට Driver's License තියෙනවා හැබැයි පරන එක තියෙන්නේ C, C1. එකේ Expiry Date එකක් නෑ නේ. ඒත් Application eke එකේ expiry date ඉල්ලනවා. මොකද කරන්නේ. මට Passport නම් නෑ. ලොකු උදව්වක් help එකක් දුන්නොත්. මේ thread එකේ Fiverr Revenue Card ගත්ත කට්ටිය ගොදක් ඇති නේ. ඉතින් පොඩි උදව්වක් දෙනවද ඔයාලා කරේ කොහොමද කියලා....
     
    Odesk eken card eka aran matath oya seen ekama una.. passport eka dawasen ganna a kale giye 3000i
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මචන්ලා. මට ලොකු උදව්වක් ඕන​. ලෙවල් 2 ලැබිලා Fiver Revenue Card එකට apply කරන කොට ඒකෙ National ID හරි Driver's License හරි Passport හරි ඉල්ලනවනේ. ඉතින් ඔයාලා මොනවද දුන්නේ? මොකද මම හිතන්නේ National ID එක හරි යන එකක් නෑනේ. ඒකේ තියෙන්නෙ සිංහලෙන්නේ. මට Driver's License තියෙනවා හැබැයි පරන එක තියෙන්නේ C, C1. එකේ Expiry Date එකක් නෑ නේ. ඒත් Application eke එකේ expiry date ඉල්ලනවා. මොකද කරන්නේ. මට Passport නම් නෑ. ලොකු උදව්වක් help එකක් දුන්නොත්. මේ thread එකේ Fiverr Revenue Card ගත්ත කට්ටිය ගොදක් ඇති නේ. ඉතින් පොඩි උදව්වක් දෙනවද ඔයාලා කරේ කොහොමද කියලා....

    Awlak na machan. Eka dapan. Mageth thibbe eka. Man gaththa dineta awrudu 15 add karala expire damma :lol: Awlak une na.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Iceman = Madman = Quadric හා!! බොරු නම් කියපන්..... :D:D:D
    ඇත්තටම මට කියපන් මොකෝ බන් උබේ profiles වලට වෙන්නේ??

    ..................................................​
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0

    Iceman = Madman = Quadric හා!! බොරු නම් කියපන්..... :D:D:D
    ඇත්තටම මට කියපන් මොකෝ බන් උබේ profiles වලට වෙන්නේ??

    ..................................................​

    aha:) maath oka meter welai hitiye... Mata mathaka thibune oya 4 weni profile eka kiyala:nerd:

    :lol::lol::lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    2zyftpg.png

    Iceman = Madman = Quadric හා!! බොරු නම් කියපන්..... :D:D:D
    ඇත්තටම මට කියපන් මොකෝ බන් උබේ profiles වලට වෙන්නේ??

    ..................................................​

    :shocked: Budu ambo mu kiyana pacha :baffled: Yako mama me inne... Aluthen ena okkoma mama neme bola