FIVERR LEVEL 2 (REVOLUTION)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    යාළුවනේ,මට ලොකු හෙල්ප් එකක් දෙන්න.මම යටින් දාලා තියෙන ලින්ක් එකට ගිහින්.ඒකෙ උඩ තියෙන ලයික් බට්න් එක ක්ලික් කරලා,වම් පැත්තෙ යට තියෙන ලයික් බට්න් එකත් ක්ලික් කරන්න.

    මේක කරලා දෙනවනම් ලොකු උදවුවක්.:yes:

    http://bit.ly/10VlQGR
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    වේලි වේලි තිබුන gig එකකට order එකක් එන්නයි හදන්නේ. එත් උ අහන එක දෙයක් මට තේරෙන්නේ නැහැ.
    Also would you be able to do an "instagram" icon .

    ඔන්න ඔය රතු පාටින් තියෙන එකේ තේරුම මොකක්ද?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    වේලි වේලි තිබුන gig එකකට order එකක් එන්නයි හදන්නේ. එත් උ අහන එක දෙයක් මට තේරෙන්නේ නැහැ.
    Also would you be able to do an "instagram" icon .

    ඔන්න ඔය රතු පාටින් තියෙන එකේ තේරුම මොකක්ද?

    Iphone, android wala istagram kiyala photo app ekak thiyenne ban...

    http://instagram.com/

    menna me wage ekak thaai icon eka...

    instagram1-300x200.jpg
     
    • Like
    Reactions: Agent 007

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Fiverr gig denied wenawaneee.

    Sales naththe ekai mata. Level 2 eka search eken remove kala. new ekata gig danna ba..

    Pls give me some Ideas..
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    Hey,
    I need to program that can harvest data from below webpage.
    Code:
    http://grosshandel-produkte.com/adressen/detail/id/13500
    Data need-
    ID:
    Name:
    Adresse:
    Land:
    Typ:
    Ansprechpartner:
    Homepage:
    E-Mail:
    Telefon:
    Telefax:
    Branche:
    Produkte:
    When I insert list of urls, it should scrape all of data and export in to csv file. Can you do it?
    List of URLs means
    Code:
    http://grosshandel-produkte.com/adressen/detail/id/13500 
    http://grosshandel-produkte.com/adressen/detail/id/13501 
    http://grosshandel-produkte.com/adressen/detail/id/13502
    like that. I need to import them.
    Thank you
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අනේ මට උදවු කරන්න්නෝ.....
    මම අද උදේ ඉවර කරපු වැඩේ deliver කරන්න බැහැනේ. :( 100% up වෙලා ඊට පස්සේ වටෙන්නවා HTML error කියාලා වැටෙනවනේ. :sorry:. දැන් 4 පාරක් 56MB file එකක් up කළා. මට දැන් එපා වෙලා තියෙන්නේ. ඉක්මනට මේක නැති කරගන්න විදිහක් කියන්න. PLz........... :sorry::sorry::sorry::sorry::sorry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka

    File eka wena site ekakata up karala link eka yawapan machan,
    Mediafire wage dala link eka notepad ekaka hari nikan hari yawapan.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕක මටත් මතක් උනා. ඔහොම කරහම මම කරපු වැඩේ display වෙන්නේ නැහැනේ. මම කරන්නේ video intros එකයි බන්. මම කරන වැඩ අනිත් උන්නට පෙන එක වැදගත්. :(:(:( :sorry::sorry::sorry:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ඕක මටත් මතක් උනා. ඔහොම කරහම මම කරපු වැඩේ display වෙන්නේ නැහැනේ. මම කරන්නේ video intros එකයි බන්. මම කරන වැඩ අනිත් උන්නට පෙන එක වැදගත්. :(:(:( :sorry::sorry::sorry:

    Ehenam mehema karapan. Format eka wenas karala adu quality ekak yawapan. Eka godak welawata up wei file size adu nisa. MP4 wage format ekakin dapan, common format ekak nisa awlak nathi wei. Customer ta yawana eka up karala link eka dapan. Ethakota wada dekama goda.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Ehenam mehema karapan. Format eka wenas karala adu quality ekak yawapan. Eka godak welawata up wei file size adu nisa. MP4 wage format ekakin dapan, common format ekak nisa awlak nathi wei. Customer ta yawana eka up karala link eka dapan. Ethakota wada dekama goda.

    අනේ මන්දා වෙන විසදුමක් නැහැනේ. :(:(:(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අනේ මට උදවු කරන්න්නෝ.....
    මම අද උදේ ඉවර කරපු වැඩේ deliver කරන්න බැහැනේ. :( 100% up වෙලා ඊට පස්සේ වටෙන්නවා HTML error කියාලා වැටෙනවනේ. :sorry:. දැන් 4 පාරක් 56MB file එකක් up කළා. මට දැන් එපා වෙලා තියෙන්නේ. ඉක්මනට මේක නැති කරගන්න විදිහක් කියන්න. PLz........... :sorry::sorry::sorry::sorry::sorry:

    ඔන්න මම ම උත්තරේ හොයා ගත්තා.:nerd: Internet Explorer හරි Safari හරි පාවිච්චි කරන්න orders upload කරන්න. Internet Explorer වලින් මගේ වැඩේ මම කරගත්තා.:):):)
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Machanla mata me logo eka hada ganna idea ekak denna

    Company name: PX Media Group

    PX Media Group is an multimedia agency that offers:
    -graphic design
    -branding
    -print media
    -printing
    -2D/3D video creation
    -commercial production
    -seo/smo/ppc
    -advertising
    -web design
    -web development
    -etc..

    Thank you and looking forward to seeing your ideas.