Fiverr Pro

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මම මේ දැන් ප්‍රෝ සෙලර්ස්ලගෙ රිවිව්ස් බැලුවා. උබ කියන කතාව හරි. උන්ගෙ රිවිව්ස් අතර මාස ගානන් ගැප්ස් තියෙනවා. පලවෙනි එක 3 months ago ඊලග එක 7 months ago. :eek:

    මාසෙකට $35,000ක් වගේ ගානක් හොයන්නෙ අනිවාර්යෙන් කට්ටිය දම්මලා වැඩ කරලා වෙන්න ඇති නේද මචන්. :rolleyes:

    ow bn api indian designersla team ekak hire karala wada karawaganne
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සෙල් කරන්න පුළුවන් හැකියාවක් නම් නෑ . :( ඒ නිසා එක එක ජිල් මාර්ට් ගිග් තමා දැම්මේ 2013 ඉදං ලක්ෂ 30ක් වගේ හොයල ඇති fiverr එකෙන්.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    උබ දැනට Fiverr එකෙන් හොයපු ගානද $5?:rolleyes:

    දිගටම Buyer Requests දාපන්, හොද රිසර්ච් එකක් කරලා තව gigs ටිකක් හදපන්, තියෙන gigs තව improve කරපන්.
    :yes:

    ow ban ekenuth $1 gattane $4 teyenne balala tama ban haduwe success hackuth kara eth eka gig ekakatawath order ekak awe na apiu ekath buyer request witarai. :(
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    2012 ෆොරෙක්ස් වලින් ඔන්ලයින් ජොබ් වලට බැස්සේ, පස්සේ ග්‍රැෆික් කෝස් එකක් කරලා 2015 අන්තිමේදී ෆයිවර් අකවුන්ට් එකක් හැදුව. ඕඩර් ආව සාමන්යෙන්. පස්සේ ඕඩර් නැතුව ගියා. ආයේ ෆොරෙක්ස් වලට බැස්ස, බයිනරි පස්සෙන් ගියා. ෆයිවර් එකෙන් හම්බ කරපුවත් නැති වුනා. ආයේ ෆයිවර් බහින්න වුනා ඒකෙන් මේකෙන්. කොච්චර වුනත් ෆයිවර් තරම් හොඳ ස්ටේබල් ඉන්කම් එකක් ගන්න බෑ ෆොරෙක්ස් වලින් බයිනරි වලින්. මම කියන්නේ මට නම් ෆොරෙක්ස් ෆීල්ඩ් එකේ අවුරුදු 7ක් කට්ට කාලත් ගේමක් ගහගන්න බැරිවුනා. :(

    මචන්, generally අපි මොකක් හරි වැඩක් කරලා හොයන ඉන්කම් එක ගොඩක් ස්ටේබල්. ඒකට හේතුව අපි ඒ වැඩේට ගෙවන මුදලට වඩා වටින දෙයක් කරන නිසා. :rolleyes:

    අපේ හු... ගේ පුතාලා පුක ඉරාගෙන පොරෙක්ස් කරනවා, ඒත් ගොඩගිය එකෙක් නෑ.

    Forex Binary සෙල්ලම
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    කිසිම එකෙක්ගෙන් අබමල් රේනුවක දෙයක් අහගන්නෙ නැතුව 2016 පටන් ගත්තේ
    UP550C2.jpg

    ගෙවල් ගාව මහ පාරෙන් පර්චස් 2ක් අරන් පොඩි කඩයක් හදලා කුළියට දුන්නා
    දැන් ඒකෙන් මාසෙකට 20,000ක් ලැබෙනවා