Fiverr Pro

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහලු දැන් Fiverr Pro එකේද වැඩ? :rolleyes: ගොඩ දාගත්තොත් ලෝගො එකක් ඩිසයින් කරලා $2100ක් හම්බ කරන්න පුළුවන්! :shocked: ලක්ෂ තුනක් බොලවු! :eek:

    cGwGHF2.png
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    owata order enne na ban :lol:
    masetama ekak ei eth sure na $40 wage gig ekak list una kiyanne maseta $10,000 pannala hoyanna puluwan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    owata order enne na ban :lol:
    masetama ekak ei eth sure na $40 wage gig ekak list una kiyanne maseta $10,000 pannala hoyanna puluwan

    එහෙමද මචන්. මම නම් දැනට අවුරුදු තුනකට කලින් Fiverr එකේ වැඩ කරන එක නැවැත්තුවා. වෙන මහන්සියටයි යන වෙලාවටයි මම නම් එක ඕඩර් එකකින් හොයපු ගාන මදි බං.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    2012 ෆොරෙක්ස් වලින් ඔන්ලයින් ජොබ් වලට බැස්සේ, පස්සේ ග්‍රැෆික් කෝස් එකක් කරලා 2015 අන්තිමේදී ෆයිවර් අකවුන්ට් එකක් හැදුව. ඕඩර් ආව සාමන්යෙන්. පස්සේ ඕඩර් නැතුව ගියා. ආයේ ෆොරෙක්ස් වලට බැස්ස, බයිනරි පස්සෙන් ගියා. ෆයිවර් එකෙන් හම්බ කරපුවත් නැති වුනා. ආයේ ෆයිවර් බහින්න වුනා ඒකෙන් මේකෙන්. කොච්චර වුනත් ෆයිවර් තරම් හොඳ ස්ටේබල් ඉන්කම් එකක් ගන්න බෑ ෆොරෙක්ස් වලින් බයිනරි වලින්. මම කියන්නේ මට නම් ෆොරෙක්ස් ෆීල්ඩ් එකේ අවුරුදු 7ක් කට්ට කාලත් ගේමක් ගහගන්න බැරිවුනා. :(
     
    මචන්, generally අපි මොකක් හරි වැඩක් කරලා හොයන ඉන්කම් එක ගොඩක් ස්ටේබල්. ඒකට හේතුව අපි ඒ වැඩේට ගෙවන මුදලට වඩා වටින දෙයක් කරන නිසා. :rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    උබ ඕඩර්ස් 40,000ක් කරලා තියෙනවද? නැත්තං $40,000ක් හොයලා තියෙනවද? :rolleyes:

    Orders 40000 wenna athi Mata mathakai Lasantha ehema patan gaththa kale meyath e threads wala lokuwata dayaka una. E kaleth loku ganan set una. Honda kollek. Busy unath godak ewa kiyala dunna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මචන්, generally අපි මොකක් හරි වැඩක් කරලා හොයන ඉන්කම් එක ගොඩක් ස්ටේබල්. ඒකට හේතුව අපි ඒ වැඩේට ගෙවන මුදලට වඩා වටින දෙයක් කරන නිසා. :rolleyes:

    ඒක ඇත්ත බන්. අර ෆීල්ඩ් එක මට සෙට් වෙන්නේ නෑ :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    නියමයි මචන්. එක එකාට සෙට් වෙන දෙයක් තියෙනවනේ. ඇත්තටම සතුටුයි! :love:

    Mama degree eka ganna kalin Fiverr ekatha atha gahuwe lasa th ekka.
    E kale machan orders 50-60 enawa dawasata, kara gannath ba.

    Epara kollo tikak graphic design walata gaththa firm ekak dala.
    dan Fiverr th ekka side business yanawa.

    Luck eka thamai machan mama hithuweth na Fiverr walin goda yanna puluwan wevi kiyala.

    Dan nam $5-10 jobs karanne na machan. Okkoma $500 uda thamai yanne.
    LOGO designing nam dan ajuthai competition eka patta wadi. Software nam thamath shape.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    Mama degree eka ganna kalin Fiverr ekatha atha gahuwe lasa th ekka.
    E kale machan orders 50-60 enawa dawasata, kara gannath ba.

    Epara kollo tikak graphic design walata gaththa firm ekak dala.
    dan Fiverr th ekka side business yanawa.

    Luck eka thamai machan mama hithuweth na Fiverr walin goda yanna puluwan wevi kiyala.

    Dan nam $5-10 jobs karanne na machan. Okkoma $500 uda thamai yanne.
    LOGO designing nam dan ajuthai competition eka patta wadi. Software nam thamath shape.

    Lasantha ayyage fiverr level 2 thread eke idiya neh ub? mata matakayi