ඒක කිව්වොත් මුනුත් ඒකම පටං ගනී.
රිසච් එකක් දාලා හොයාගෙන කරන එකෙක්ට කරන්න කිව්වෙ. බට් මේකෙ එහෙම කරත් කරන්නෙ 0.01%. ඒක නිසා එහෙම කලාට අවුලක් නෑ.
මම මට බැරි ගොඩක් ඒවා සෙල් කරනවා.ෆයිවර් නෙමෙයි .
![]()
නෑ මචන්. මට දැනගන්න ඕන වුනේ Web/Graphics වගේ gigs category එක මොකද්ද කියලා.

ඔව්. ඇත්තම කිව්වොත් අපේ ගොඩක් එවුන් රිසර්ච් කරනවා තියා ප්‍රශ්නයක් හරියට අහන්න විනාඩි පහක් වෙන් කරන්න කම්මැලියි.

මේ බලහන්, මගෙන් Internet Marketing මුල ඉදලා අහගන්න ඕන එකෙක් මැසෙජ් එක ගහන්නවත් විනාඩියක්වත් වෙන් කරලා තියෙනවද කියලා. ඒත් මම මුටත් රිප්ලයි කලා "Read my threads first and ask questions." කියලා.


ෆයිවර් නෙමෙයි . 


mara pkku tikak inne. 
