Fiverr Pro

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mama degree eka ganna kalin Fiverr ekatha atha gahuwe lasa th ekka.
    E kale machan orders 50-60 enawa dawasata, kara gannath ba.

    Epara kollo tikak graphic design walata gaththa firm ekak dala.
    dan Fiverr th ekka side business yanawa.

    Luck eka thamai machan mama hithuweth na Fiverr walin goda yanna puluwan wevi kiyala.

    Dan nam $5-10 jobs karanne na machan. Okkoma $500 uda thamai yanne.
    LOGO designing nam dan ajuthai competition eka patta wadi. Software nam thamath shape.

    නියමයි මචන්. එල පොරක්නෙ! :love:

    මොකක් හරි ෆීල්ඩ් එකක් හෝ ෆ්ලැට්ෆෝම් එකක් එක්කම අපිත් ඩිවෙලොප් වුනොත් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. හැබැයි පරක්කු වෙලා සෙට් වුනොත් ඒ දොරවල් වැහෙනවා.

    මම දැනගෙන හිටියෙ නෑ Fiverr එකේ සොෆ්වෙයාර් ඩිවෙලොපින් පැත්තට හොද මාකට් එකක් තියෙනවා කියලා.

    මට නම් හොද ක්ලයන්ට්ස්ලා සෙට් වුනේ Upwork එකෙන් තමයි.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මේ දවස් වල එකේ ඔර්ඩර්ස් එනවා අඩුද බන්.මාස දෙකකට විතර කලින් මගේ Level එක බැහැලා ආපහු ගිය මාසේ හදාගත්තා. ඒත් කලින් තරම් දැන් වැඩ එන්නේ නෑනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මේ දවස් වල එකේ ඔර්ඩර්ස් එනවා අඩුද බන්.මාස දෙකකට විතර කලින් මගේ Level එක බැහැලා ආපහු ගිය මාසේ හදාගත්තා. ඒත් කලින් තරම් දැන් වැඩ එන්නේ නෑනේ.

    මගේ 2015 ඉඳන් ලෙවල් 2 ඉඳන් ලෙවල් එකක්වත් නැති වෙන්න වැටිලා තියෙනවා 3 පාරක් විතර, දැනුත් ඉන්නේ ලෙවල් වන්. ආයේ මේ 15 වෙනිදට ලෙවල් 2 වෙනව. :P
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    Dan Masayak Withara wenawa Fiverr ekata join wela..Thaama eka Job ekakwath awe na..
    Mage feild eke wada adui..3D Modeling and Rendering karanne..
    Wena ungen copy karanne nathuwa mahansi wela GIGS 3k haduwa..But no chance wage....
     
    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    Math fiverr patan gaththa. Cartoon and mascot logo designing karanne. Orders adui. Sub orders tiyei nam kiyanna karala dennam
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    මගේ 2015 ඉඳන් ලෙවල් 2 ඉඳන් ලෙවල් එකක්වත් නැති වෙන්න වැටිලා තියෙනවා 3 පාරක් විතර, දැනුත් ඉන්නේ ලෙවල් වන්. ආයේ මේ 15 වෙනිදට ලෙවල් 2 වෙනව. :P

    උඹේ ලෙවල් එක වැටුනාම ලෙවල් එක ආපහු හදාගත්තත් පුරුදු විදිහට ඔර්ඩර්ස් එන්න කල් යනවාද? නැත්තන් මේ දවස් වල ඔර්ඩර්ස් අඩුද දන්නේ නෑ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ආපෝ ෆයිවර් එකේම ඉන්න එපා. ඒක වැඩක් නෑ බං .
    හොඳම වැඩේ ඕඩර්ස් ටිකක් හොයං.:yes:
    කට්ටිය දාලා වැඩ කරවන එක. එක ඕඩර් එකට 7-10 අතර ගෙව්වත් පාඩු නෑ.
    හොද වැඩ කාරයො ඉන්නවා වේලි වෙලී $25ට වගේ හයර් කරන්න පුලුවං.
    එහෙම උන්ගෙන් $25ට කර ගන්න එක $50ට සෙල් කරන්න පුලුවං.
    උන්ට වැඩ ගෙන්නා ගන්න තේරෙන්නෙත් නෑ.
    මේ සෙල්ලං පුලුවං තව අවුරුද්දක් වගේ පොඩි කාලයයි. මොකද පේපැල් එන නිසා.
    හැබැයි දැම්ම පටං අරං පොඩි පෙට්ටි කඩයක් අටවා ගත්ත නම් ගොඩ. නැත්තං පේ පෑල ආවම වැඩ අමාරු වෙනවා .;)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආපෝ ෆයිවර් එකේම ඉන්න එපා. ඒක වැඩක් නෑ බං .
    හොඳම වැඩේ ඕඩර්ස් ටිකක් හොයං.:yes:
    කට්ටිය දාලා වැඩ කරවන එක. එක ඕඩර් එකට 7-10 අතර ගෙව්වත් පාඩු නෑ.
    හොද වැඩ කාරයො ඉන්නවා වේලි වෙලී $25ට වගේ හයර් කරන්න පුලුවං.
    එහෙම උන්ගෙන් $25ට කර ගන්න එක $50ට සෙල් කරන්න පුලුවං.
    උන්ට වැඩ ගෙන්නා ගන්න තේරෙන්නෙත් නෑ.
    මේ සෙල්ලං පුලුවං තව අවුරුද්දක් වගේ පොඩි කාලයයි. මොකද පේපැල් එන නිසා.
    හැබැයි දැම්ම පටං අරං පොඩි පෙට්ටි කඩයක් අටවා ගත්ත නම් ගොඩ. නැත්තං පේ පෑල ආවම වැඩ අමාරු වෙනවා .;)

    උබ කතා කරන්නේ මොන වගේ gigs ගැනද? :rolleyes:
    අනික පේපෑල් ආවත් නැතත් අපේ උන් දැනටමත් කරනවනෙ මචන්. :confused:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    PP ena eka nam patta vatinawa machan.
    Kawada da send/Withdraw support eka lankawata labenne?

    PP country update karanne mata mathaka vidiayata aurudu 5kata sarayak da koheda? Harin MP una kale oka karanna baluwa. Eth PP eken ba kiuwa.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ කතා කරන්නේ මොන වගේ gigs ගැනද? :rolleyes:
    අනික පේපෑල් ආවත් නැතත් අපේ උන් දැනටමත් කරනවනෙ මචන්. :confused:

    ඒක කිව්වොත් මුනුත් ඒකම පටං ගනී. :P:P
    රිසච් එකක් දාලා හොයාගෙන කරන එකෙක්ට කරන්න කිව්වෙ. බට් මේකෙ එහෙම කරත් කරන්නෙ 0.01%. ඒක නිසා එහෙම කලාට අවුලක් නෑ.:rolleyes:
    මම මට බැරි ගොඩක් ඒවා සෙල් කරනවා. :yes: ෆයිවර් නෙමෙයි . :yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    PP ena eka nam patta vatinawa machan.
    Kawada da send/Withdraw support eka lankawata labenne?

    PP country update karanne mata mathaka vidiayata aurudu 5kata sarayak da koheda? Harin MP una kale oka karanna baluwa. Eth PP eken ba kiuwa.

    හරිම දවස කවද්ද කියලා නෑ තාම. :yes: කොහොමත් දෙනවා කියන එක 1000% ශුවර් .:D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උබ කතා කරන්නේ මොන වගේ gigs ගැනද? :rolleyes:
    අනික පේපෑල් ආවත් නැතත් අපේ උන් දැනටමත් කරනවනෙ මචන්. :confused:

    Meya kiyanne reselling karana eka.
    Eka onema service ekak wenna puluwan. Ubata thiyenne orders hoya gena eka wena kenek lauwa karana eka.

    Order eka gannawa $50 ta wade kara gannawa hoda kenek allagena $25.
    Ubata $25 profit order shift karata.