Hello Bro! Whats up!![]()
busy as usual. Kohomada uba set ekak haduwa neda sub denna moko tatwe?monawada karanne?දැනට ලක්ෂ 47ක් හොයලා තියෙනවා Fiver දෙකෙන්
ගත්තුව එකතු කලාම දන්නේ
අරවට මෙව්වට වියදම් කලා සල්ලි වලට වෙච්ච දේකුත් නෑ
දැන් මාස ගාණක ඉදලා නම් ආසාවට ඕඩර් එකක් එන්නේ නෑ
![]()
busy as usual. Kohomada uba set ekak haduwa neda sub denna moko tatwe?
10k ennawa dan
අපේ හු... ගේ පුතාලා පුක ඉරාගෙන පොරෙක්ස් කරනවා, ඒත් ගොඩගිය එකෙක් නෑ.
Forex Binary සෙල්ලම
දැනට ලක්ෂ 47ක් හොයලා තියෙනවා Fiver දෙකෙන්
ගත්තුව එකතු කලාම දන්නේ
අරවට මෙව්වට වියදම් කලා සල්ලි වලට වෙච්ච දේකුත් නෑ
දැන් මාස ගාණක ඉදලා නම් ආසාවට ඕඩර් එකක් එන්නේ නෑ
![]()

ඉඩමක් ගනින් යකෝදැනට ලක්ෂ 47ක් හොයලා තියෙනවා Fiver දෙකෙන්
ගත්තුව එකතු කලාම දන්නේ
අරවට මෙව්වට වියදම් කලා සල්ලි වලට වෙච්ච දේකුත් නෑ
දැන් මාස ගාණක ඉදලා නම් ආසාවට ඕඩර් එකක් එන්නේ නෑ
![]()

සල්ලි තියෙනකොට සිහිය නෑ
සිහිය තියෙනකොට සල්ලි නෑ
මචන් උබ ෆ්‍රීලෑන්ස් කරලා එන සල්ලි ඔක්කොම එක බෑන්ක් අකවුන්ට් එකකට (Acount A) ගනින්. එදිනෙදා වියදම්වලට වෙන අකවුන්ට් එකක් (Account B) තියා ගනින්. ඊට පස්සෙ ඊලග මාසෙ වියදම බලලා ඕනම ගාන විතරක් Account A එකෙන් Account B එකට ට්‍රාන්සර් කරගනින්.
උබ Sampath Double S අකවුන්ට්ස් පාවිච්චි කලොත් උබට Account A එකට 100% ක් වුනත් බෝනස් පොළිය ලැබෙයි.![]()