යාලුවනේ ! gigs deny වෙච්ච fiverr accounts වල දාන අලුත් gigs වලට views & impressions එන්නැති ප්‍රශ්නයක් තියෙනවද? මන් 2013 හදපු level 1 fiverr account එකක් තියෙනවා. එකේ මුල් කාලේ දාපු gigs වගයක් deny උනා. 4years වගේ කාලෙකට පස්සේ දැන් අලුත් gigs දැම්ම. මාසයක් වෙනවා එත් views & impressions එන්නෑ. කිසිම keyword එකකට search result නෑ. full title එකටවත් search result එන්නේ නෑ මොකක්ද අවුල ???