පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න අනිවාර්යෙන් ගෙවන්න වෙනවාමම FB එකේ Oakray Hotel Group එකේ Hotel Offer එකක් දැකල advance payment එකක් කලා රු 5000 ක . Details ඔක්කොම උන් කිව්වා විදියට whatsapp කලා. දවස් 5ක් ගිහිල්ලත් උන් confirm කරේ නෑ. එපා වෙලා මම cancel කරලා refund කරන්නෙයි කිව්වා. උන් මුලින් refund එක හරි. සති දෙකකින් දෙන්නම් කිව්වා. Email එකකුත් තියෙනවා උන් එව්ව refund එක දෙන්නම් කියල. සති දෙකක් ගියත් ආවේ නෑ. මාසයක් යනකම් call කර කර ඇහුව. උන් හෙට වෙනකොට වැටෙයි අනිද්දා වැටෙයි කිය කිය හිටිය. ඒ පාර ඊයේ කතා කරාම කියනවා ඒක Non refundable ලු. Refund එක දෙන්නේ නෑ.. ඕනනම් පොලිසියට ගිහින් complaint එකක් උනත් දාන්නලු. මට මුන්ට පාඩමක් උගන්නල refund එක ගන්න විදියක් නැද්ද ? මේවා complaint කරන්න හොදම තැන් මොනවද ?
පිස්සුද බන් මන් complain එකක් දාල සති 2ක් විතර කිසිම ප්‍රතිචාරයක් නෑ තාමපාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න අනිවාර්යෙන් ගෙවන්න වෙනවා
මොකට බුක් කරාද බන් ඔය හොටෙල්..අමු ජරා හොටෙල් ඕකුන්ගේ...මම උන්ගේ තිස්සමහාරාමේ තියන එකේ හිටියා දවසක්..තඩි ගස් ගෙම්බෙක් swimming pool එකේ..ඒ මදිවට රෑ වෙද්දී වටේ කුඹුරුවල ඉන්න ගොයම් මැස්සෝ ඔක්කොම හෝටලේ කෑම වලත් එක්ක..ඊයා බන්....




මොකට බුක් කරාද බන් ඔය හොටෙල්..අමු ජරා හොටෙල් ඕකුන්ගේ...මම උන්ගේ තිස්සමහාරාමේ තියන එකේ හිටියා දවසක්..තඩි ගස් ගෙම්බෙක් swimming pool එකේ..ඒ මදිවට රෑ වෙද්දී වටේ කුඹුරුවල ඉන්න ගොයම් මැස්සෝ ඔක්කොම හෝටලේ කෑම වලත් එක්ක..ඊයා බන්....
TripAdvisor (
Google (9%) ...
Trivago (8%) ...
Booking.com (5%) ...
Facebook (1%) ...
twitter h රිවිව් ටිකක් ලියපන්
ලෝයර් යාළුවෙක්ගෙන් ඇහුවොත් කරන්න ඕන දේ හරියටම කියයි
bump.. sakkili
Lankans ne bn, ape kaalakanni
Refund denna barinam wena dawasakata booking eka dagena palayan
email එක තියෙන නිසා consumer affairs authority එකට complain කරන්න
Possibly they had in fine Print - Conditions Apply and non-refundable. Did you read carefully?
Post negative feedback on all sites where they advertise.
Man AMW ekata 50,000k pay kara vehicle ekak ganna. karumeta salli tika set une na.. un refund kareth na. Transfer karannath ba Non Refundable. Rs:50,000.00k lost.
Uba ganin oka kohoma hari. neththam okunge business ekata kelawennama review daapan. daana daana eka delete karai neththam
me group eke dapan - https://www.facebook.com/groups/434122433702224/

Only mentioned "Conditions Apply".
Nothing was there like non-refundable.